රජයේ අසාර්ථකත්වයන් නිසා අප විසින්ම අපගේ දෛවය ඒකාධිපතියෙකුගේ අතට භාර නොදිය යුතුය
මනිලාල් දිසානායක – විශාල අන්තරායන් ඇති කාලවලදී පුරවැසියන් නැගී සිටිනු ඇතැයි අපේක්ෂා කරනු ලබන්නේ ය. 2015 ජනවාරියේ මැතිවරණයදී, අධික මර්දනකාරී පාලනයක් තිබියදීත්, පුරවැසියන් එයට එරෙහිව නැගී සිටීමට කැමැත්තෙන් සිටි බව රහසක් නොවේ. දූෂණය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් කෝපයට පත් පුරවැසියන් එවකට පැවති පාලන තන්ත්‍රය වෙනස් කිරීමට ඡන්දය ප්‍රකාශ කළේය. වසර පහකට ආසන්න කාලයකට…