ජනාධිපතිවරණයට නිල ඇඳුමේ බොත්තම් කැමරා…

ජනාධිපතිවරණයට නිල ඇඳුමේ බොත්තම් කැමරා…

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ ජැකට් 285 ක් හඳුන්වා දී තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත්තේ පැෆරල් සංවිධානය හා සී.එම්.ඊ.වී ආයතන දෙක ඒකාබද්ධ වෙමිනි. ඒ අනුව මැතිවරණ පැමිණිලි විමර්ශනය කරනු ලබන කණ්ඩායම් වල පහසුව තකා කැමරා උපකරණ 71 ක් හා විශේෂිත ජැකට් 285 ක් පොලිස් මැතිවරණ අංශයට භාර දී…

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ආරක්ෂක උපදේශක දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ආරක්ෂක උපදේශක දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලී (David Holly) සහ සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක ගෲප් කැප්ටන් සෝන් අන්වින් (Sean Unwin)  අද ( නොවැම්බර් මස 07 ) දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක, දකුණු නාවික විධාන මුලස්ථානයේදී දකුණු ප්‍රදේශභාර…

මුල් මාස වලට වඩා සංචාරයන්ගේ පැමිණිමේ වර්ධනයක්

මුල් මාස වලට වඩා සංචාරයන්ගේ පැමිණිමේ වර්ධනයක්

පාස්කු ප්‍රහාර මාලාව හමුවේ දරුණු කඩාවැටීමකට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යහපත් අතරට හැරෙමින් පවතින බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මේ අනුව වසරේ මුල් මාස 10 තුළ දී මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,495,055 කි. මෙය 2018 මුල් මාස 10 හි අගය වූ 1,885,045 හා සැසඳීමේ දී 20.7% ක පහළ යාමක් වේ….

හොංකොං පාලනයට විරෝධය

හොංකොං පාලනයට විරෝධය

මුහුණු ආවරණ තහනම් කිරීමට හොංකොං රජය ගත් තීරණයට විරෝධය පළකරමින්  එහි  විශ්වවිද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයකට සිසුන් කළු මුහුණු ආවරණ පැළඳගෙන සහභාගී වී තිබේ. සිසුන් 1000ක් පමණ එම අවස්ථාවට එක්ව සිටි බහුතරයක් දෙනා කළු මුහුණු ආවරණ පැළඳ සිටි බව හොංකොං මාධ්‍ය පවසයි. සිසුන් “හොංකොං නිදහස් කරනු”, “විප්ලය ඇරඹී ඇත” යනුවෙන් සඳහන් පුවරු අතැතිව උපාධි ඇඳුමින් සැරසුණු…

ජුලම්පිටියේ අමරේට මරණ දඬුවම

ජුලම්පිටියේ අමරේට මරණ දඬුවම

2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර ඇත. 2012.06.15 වන දින කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩියේ අංක 26/ඒ ලිපිනයේ පදිංචි ලියනගේ රංජිත් නැමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ…

බුල්බුල් චණ්ඩ වෙයි

බුල්බුල් චණ්ඩ වෙයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුල්බුල්” සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන්කර බංගලාදේශ වෙරළ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම ප්‍රදේශයේ ලබන 11 වනදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික…