හුස්ම හිරවුණු දිල්ලියට පාලකයින්ගෙන් ‘කැරට් විසදුම්’
දිල්ලිය යනු ලොව දෙවන විශාලම ජනගහනය සහිත නගරයයි. ඉන්දියාවේ මිලියන 2.5 ක් දෙනා මියගොස් ඇත්තේ පරිසර දූෂණය හා සම්බන්ධ රෝගී තත්ත්ව නිසා බව 2015 දී සිදුකළ අධ්‍යයනයකින් හෙළිදරව් විය. නගර අවකාශයෙහි පිරීගිය දුම්රොටු වලාවන් නිසා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්‌ෂා කිරීම සඳහා හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට කරුණු යෙදී තිබිණ. අධික ලෙස ජනාකීර්ණ වූ නවදිල්ලි ජනතාවට…