මව්බිම හා සිලෝන් ටුඩේ කියන්නේ බොරු – සුමන්තිරන්

මව්බිම හා සිලෝන් ටුඩේ කියන්නේ බොරු – සුමන්තිරන්

දකුණේ සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්ද දුන්නොත් පමණක් යැයි සුමන්තිරන් උතුරේ ජනතාවට කියයි යැයි අද මව්බිම පුත්පතේ හා ඒහි ඉංග්‍රීසි පුවත්පත වන සිලෝන් ටුඩේ පුවත්පත සදහන් සිරස්තල මුලුමනින් අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒම්.ඒ. සුමන්තිරන් මහතා ටුවිටර් නිවේදනයක් නිකුත් කරමින්  ප්‍රකාශ කරයි. මෙවර ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ සහාය වඩාත් සුදුසු අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාට…

රෝයල් පාර්ක් අපරාධකරැට සමාව දෙන ලෙස මා ඉල්ලා සිටියේ නැහැ – ගාලු රදගුරු

රෝයල් පාර්ක් අපරාධකරැට සමාව දෙන ලෙස මා ඉල්ලා සිටියේ නැහැ – ගාලු රදගුරු

පසුගිය දා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත්කල නිවේදනයක සදහන් වුයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි, බද්දේගම සමිත හිමි,  ආචාර්ය පූජ්‍ය කෙරදේවල පුඤ්ඤරත හිමි, පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ හිමියන් ඇතුලු හිමිරැ ගණනාවක් හා රදගුරැ රේමන් වික්‍රමසිංහ අතුලු පියවරැන් කිහිප දෙනෙකු විසින් කළ ඉල්ලීම් ද සලකා රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට අදාලව ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබමින් සිටි ශ්‍රමන්ත…

බොලිවියා ජනාධිපතිට මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ
|

බොලිවියා ජනාධිපතිට මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ

බොලිවියාවෙන් පලා ආ හිටපු ජනාධිපති එවො මොරාලෙස් වෙත මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ හිමිව තිබේ. කුමන්ත්‍රණ හමුවේ තමන් රට අත්හැර පලා ආවත් සටන තවමත් අත්හැර නොමැති බව මෙක්සිකෝවේදී අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පැවසුවේය. හිටපු ජනාධිපති එවො මොරාලෙස් රැගත් ගුවන් යානාව පසුගියදා මෙක්සිකෝව වෙත පැමිණියාය. ඔහු රැගත් මෙක්සිකානු ගුවන් හමුදාවට අයත් යානාව චිමෝරේ ගුවන්තොටුපොළ වෙත ලගා වූ අතර,…

කාර්මික නිෂ්පාදනයේ වර්ධනයක්
|

කාර්මික නිෂ්පාදනයේ වර්ධනයක්

කාර්මික නිෂ්පාදන දර්ශනය 2018 වසරේ සැප්තැම්බර් මසට වඩා මෙම වසරේ සැප්තැම්බර් මාසය 0.5 ‍% ක වැඞීවීමක් වාර්තා කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2019 සහ 2018 යන වසර වල සැප්තැම්බර් මාසයේ දර්ශකය පිළිවෙලින් 107.3 ක් සහ 106. 07 ක් වී තිබේ. 2018 සැප්තැම්බර් මාසික නිෂ්පාදන ධාරිතාවට සාපේක්ෂව 2019 සැප්තැම්බර් මස කඩදාසි හා කඩදාසි ද්‍රව්‍ය…

කොළඹ වායු දුෂණය ඉහළට

කොළඹ වායු දුෂණය ඉහළට

කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප‍්‍රමාණයේ ඉහළ යාමක් අද (13)  දිනයේදීද සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය. සාමාන්‍යයෙන් වායුගෝලීය දූෂණ දර්ශකය පවතින්නේ 60 -70 අතර අගයක වුවත් අද  දිනයේදී එය 100 -120 අතර අගයක් ගනු ඇතැයි නිරීක්‍ෂණය කර තිබෙන බව ඔහු ප‍්‍රකාශ කළේය. මෙම තත්ත්වය දිනය පුරාම…

අපේ දේශපාලනය සතර මහා අගතීන්ට එරෙහි දේශපාලනයක්

අපේ දේශපාලනය සතර මහා අගතීන්ට එරෙහි දේශපාලනයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනය ඡන්ද, ද්වේශ, භය, මෝහ යන සතර මහා අගතීන්ට එරෙහි දේශපාලනයක් බව පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පවසයි. අනෙකුත් අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ මැතිවරණය වෙනුවෙන් ජන සමාජයේ අගතීන් ඇවිලුවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම අගතීන්ට එරෙහි දේශපාලනය සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇති බව පුබුදු ජයගොඩ සහෝදරයා පැවසුවේ ගනේමුල්ල නගරයේ පැවති රැස්වීමකදීය. එහිදී…

සික් ආගමේ සංවත්සරය සැමරේ
|

සික් ආගමේ සංවත්සරය සැමරේ

සීක් ආගමේ නිර්මාතෘ ගුරු නානාක්ගේ 550 වන සංවත්සරය සැමරීම සඳහා ඉන්දියාවේ සහ පාකිස්තානයේ සැමරුම් රැසක්  පවත්වා තිබේ. සික් දහමේ මූලාරම්භය 15වන සියවසේදී පන්ජාබ් ප්‍රාන්තයේදී සිදු වු බවට සැලකේ. ගුරු නානක් දේව් එම දහමේ නිර්මාතෘවරයා වෙයි. ගුරු නානක් දේව් උපත ලබා තිබෙන්නේ 1469 වර්ෂයේ හින්දු දින දසුනට අනුව කාර්තික් මාසයේ පූර්ණ චන්ද්‍රයා දිස්වන දිනයේයි. සික් බැතිමතුන්…

කාර්මික නිෂ්පාදනයේ වර්ධනයක්

කාර්මික නිෂ්පාදනයේ වර්ධනයක්

කාර්මික නිෂ්පාදන දර්ශනය 2018 වසරේ සැප්තැම්බර් මසට වඩා මෙම වසරේ සැප්තැම්බර් මාසය 0.5 ‍ ක වැඞීවීමක් වාර්තා කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2019 සහ 2018 යන වසර වල සැප්තැම්බර් මාසයේ දර්ශකය පිළිවෙලින් 107.3 ක් සහ 106. 07 ක් වී තිබේ. 2018 සැප්තැම්බර් මාසික නිෂ්පාදන ධාරිතාවට සාපේක්ෂව 2019 සැප්තැම්බර් මස කඩදාසි හා කඩදාසි ද්‍රව්‍ය…

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනත් කෙටුම්පත සම්මත වේ

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනත් කෙටුම්පත සම්මත වේ

ක්‍රීඩාවල තරඟ පාවා දීම, දුෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වන තැනැත්තන්ට රු. මිලියන 100 නොඉක්මවන දඩයක් හෝ වසර 10 නොඉක්මවන සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැමිණවීමට හැකිවන පරිදි සකස් කළ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය. ක්‍රීඩාවල පවතින දුෂණය අක්‍රමිකතා වැලැක්වීමේ…

ග්‍රේටා නමින් කුරැමිණියෙකු නම් කෙරේ

ග්‍රේටා නමින් කුරැමිණියෙකු නම් කෙරේ

දැඩි පරිසර ක්‍රියාකාරිනියක වන 16 හැවිරිදි ග්‍රේටා තුන්බර්ග් වෙනුවෙන් කුරුමිණියෙකු නම් කිරීමට කටයුතු කර තිබේ. ස්වීඩන ජාතික පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් දේශගුණ විපර්යාසවලට එරෙහිව ලොව පුරා හඬ නගන දැරියකි. පරිසර ක්‍රියාකරීන් පෙලගස්වමින් ඇය කළ සේවය අගයමින් ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්වභාව ඉතිහාස කෞතුකාගාර විද්‍යාඥයන්ගේ හවුල විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ 25වැනිදා මෙම සුවිශේෂී නාමකරණය සිදු කර…