බස් එකේ වැඩට ආපු හිරු රෙනෝ අද බිලියනපතියෙක්
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හොරකම්, මැරකම්, දුෂණ හෙලිකරනා දේශපාලඥයන්ට මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව හිරු ආයතනයේ අධිපති රෙනෝ ද සිල්වා විසින් භාරගෙන ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටි. ඒ මාතර ප්‍රදේශයේදී කැදවා තිබු මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. “දුමින්ද සිල්වා මෙරටට ප්‍රධාන වශයෙන් කුඩු ගෙන්වන කිහිපදෙනාගෙන් එක්කෙනෙක් බවට විශාල චෝදනාවක් තියෙනවා. ඒක රටේ රහසකුත් නෙමෙයි….