බොරැල්ල ආසනය

[skillwrapper type=”bar”] නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 50,254 [skill title_background=”#098f12″ bar_foreground=”#098f12″ text=”” bar_background=”#eeeeee” percent=”70″ title=””] ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 25,145[skill title_background=”#9e1421″ bar_foreground=”#9e1421″ bar_background=”#eeeeee” percent=”15″ title=””] ජාතික ජනබල ව්‍යාපාරය – 9,457[skill title_background=”#f13126″ bar_foreground=”#f13126″ bar_background=”#eeeeee” percent=”10″ title=””] වෙනත් – 1,224 [skill title_background=”#336699″ bar_foreground=”#336699″ bar_background=”#eeeeee” percent=”5″ title=””] [/skillwrapper] [skillwrapper type=”gage” align=”left”] [skill percent=”70″ title=”නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ” bar_foreground=”#098f12″ bar_background=”#eee”]…

සුරාසැල් දින දෙකක් වැසේ

සුරාසැල් දින දෙකක් වැසේ

ජනාධිපතිවරණ නිමිත්තෙන් මත්පැන් විකිණිමේ සියලු සුරාබදු බලපත්‍රලත් ස්ථාන ලබන 16 හා 17 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජි.සුමනසිංහ මහතා නියෝග කර තිබේ. දැනට සංචාරක හෝටල් ඇතුළු සුරාබදු බලපත්‍ර ස්ථාන 3500 ක් ක්‍රියාත්මකය. නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවකාශ සලසමින් මැතිවරණ කොමිසන් සභාවේ නියමනය  පරිදි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කරන ලද ඉල්ලීමක් අනුව මෙම නියෝගය…

සාම සාධක වැඩට යුද හමුදාවේ 243ක් මාලි යති

සාම සාධක වැඩට යුද හමුදාවේ 243ක් මාලි යති

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 243ක භට පිරිසක් ක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767- 300 වර්ගයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ. විජයබාහු පාබළ රෙජිමේන්තුවේ මෙන්ම වෛද්‍ය, ඉංජිනේරු සහ සේවා බළකායන්ට අයත් නිලධාරීහු 20ක් සහ සෙසු නිලවලට අයත් 223ක භට පිරිසක් ද…

“මාවල් ඉටර්නල්ස්” රූගත කිරීම් අත්හිටුවයි

“මාවල් ඉටර්නල්ස්” රූගත කිරීම් අත්හිටුවයි

චිත්‍රපටය රූගත කරන ස්ථානයේ තිබී බෝම්බයක් හමු වී ඇති අතර නළු නිළියන් හා කාර්යමණ්ඩලය එම ස්ථානයෙන් ඉවත් කරගෙන වහාම එම දූපතේ තිබූ ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් ඇති අතර පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් විසින් එම බෝම්බය නිශ්ක්‍රිය කර ඇත. “ලෝකයේ දැවැන්තම තරු රැසක් එම වෙලාවේ රූගත කරන ස්ථානයේ සිටි අතර ඕනැම අයෙක්ට හානියක් වීමට ඉඩ තිබ්බා. ඒත්…

රැදවියන් 267 දෙනෙකුට ජනපති පොදු සමාව

රැදවියන් 267 දෙනෙකුට ජනපති පොදු සමාව

රජගිරිය, රෝයල් පාක් ඝාතන සිද්ධියේ චූදිත ජුඩ් ඇන්තී ජයමහ ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ලබමින් සිටියදි  ජනාධිපති සමාව යටතේ පසුගිය දා නිදහස් කිරීමත් සමගම සියලු බන්ධානාගරයන් හි යම් නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. තමනුත් ජනපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා වැලිකඩ  බන්ධනාගර රැඳවියන් දෙදෙනෙකු ඊයේ (13) පළමුව උපවාසයක් ආරම්භ කරනු ලැබූ අතර පසුව ඊට තවත් හතරදෙනෙකු…

වායු දුෂණය ඉහළ යාමෙන් දිල්ලියේ පාසල්, කර්මාන්තශාලා  වැසේ
|

වායු දුෂණය ඉහළ යාමෙන් දිල්ලියේ පාසල්, කර්මාන්තශාලා  වැසේ

ඉන්දියාවේ, නවදිල්ලි නුවර වාතයේ ගුණාත්මකභාවය පිරිහීම හේතුවෙන් ඒහි පාසල් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වසා තැබීමට දිල්ලි  රජය පියවර ගෙන තිබේ. පරිසර දූෂණය (වැළැක්වීමේ හා පාලන) අධිකාරියේ නියෝගයකට අනුව වාතයේ ගුණාත්මකභාවය හදිසි මට්ටමට ආසන්නව පවතින බැවින් මෙම පියවර ගෙන තිබේ. මේ අතර දිල්ලියේ එන්.සී.ආර් හි උණුසුම් මිශ්‍ර පැලෑටි සහ ගල් කුඩු තහනම තවදුරටත් සිකුරාදා දක්වා දීර්ඝ…

සිවිල් සමාජ න්‍යාය පත්‍රය ඉදිරියට ගන්නේ කෙසේද?

සිවිල් සමාජ න්‍යාය පත්‍රය ඉදිරියට ගන්නේ කෙසේද?

ජනාධිපතිවරණයක් ආසන්නයේ සිවිල් සමාජයේ කාර්ය භාරය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව මහාචාර්ය ජයදේව උයන්ගොඩ සමගින් සමබිමේ ජයනි අබේසේකර මෙනවිය සිදු කළ සංවාදය සමබිම වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී   ‘සිවිල් සමාජය’ ජනප්‍රිය වචනයක්. කවුද මේ සිවිල් සමාජය? නුතන සමාජ න්‍යායට අනුව සිවිල් සමාජය කියන්නෙ රාජ්‍ය සහ රාජ්‍යට සම්බන්ධ ආයතනවලින් පිටස්තරව, රාජ්‍යයෙන් ස්වාධීනව සමාජ ක්ෂේත්‍රය තුළ පුරවැසියන්ට ක්‍රියාකිරීමට…

නිදහස් මාධ්‍යවේදියාට මැරප්‍රහාරයක්

නිදහස් මාධ්‍යවේදියාට මැරප්‍රහාරයක්

යතුරැ පැදිවලින් පැමිණි නාදුනන පිරිසක් විසින් මාධ්‍යවේදියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇතැයි හබරාදුව පොලීසිය පවසයි. මෙම සිද්ධිය ඊයේ (13) රාත්‍රියේ දී සිදුව ඇත. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ගාල්ල හබරාදූව, මීපේ පදිංචිව සිටි ලසන්ත විජේරත්න නැමති නිදහස් මාධ්‍ය වේදියෙකි. “නාස්තිකාර සංවර්ධනය හා දූ ෂ ණ ය” නමැති ග්‍රන්ථය රචනා කරමින් ලසන්ත විජයරත්න මහතා පසුගිය රජයේ…

විකල්ප බලවේගයක් පසු පස ගොස් විනාශ විය යුතුද ? – නීතිඥ දුලාන් දසනායක

විකල්ප බලවේගයක් පසු පස ගොස් විනාශ විය යුතුද ? – නීතිඥ දුලාන් දසනායක

ශ්‍රී ලංකාවේ ජනතාව ලබන නොවැම්බර් 16 වන දින තීරණාත්මක ජනාධිපතිවරණයකට මුහුණ දෙයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද තරග වදියි. මෙවර ජාතික ජන බලවේගය ව්‍යාපාරය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හා ජාතික ජනතා ව්‍යාපාරය නියෝජනය…