අරුම පුදුම නර්වාල්
|

අරුම පුදුම නර්වාල්

හිස මැද ද්විතියික වලිගයක් සහිත සති 10 ක් වයසැති අතහැර දැමූ බලු පැටියෙකු ඇමරිකාවේ මිසූරි හි සත්ව ගලවා ගැනීමේ මධ්‍යස්ථානයක් විසින් සොයා ගෙන තිබේ. මෙම බලුපැටියාගේ ද්වීතික වලිගය , ඔහුගේ සැබෑ වලිගයෙන් තුනෙන් එකක් පමණ වන අතර, කිසිම දෙයකට සම්බන්ධ නොවූ ඒකක් බව සුනඛයින් බේරා ගැනීමේ ලාභ නොලබන සංවිධානයක් වන මැක්ස් මිෂන් පවසයි. අමතර වලිගය…

මාධ්‍ය නිදහස අවභාවිතාවේ යෙදවීම

මාධ්‍ය නිදහස අවභාවිතාවේ යෙදවීම

ලංකාවේ 7වන ජනාධිපතිවරයා තෝරාගැනීම සදහා පැවැති මැතිවරණ ව්‍යාපාරය ඊයේ රාත්‍රී 12 පසුව අවසන් විය. මෙවර මැතිවරණය ව්‍යාපාරය පසුගිය මැතිවරණය ව්‍යාපාරයන් හා සංසන්දනය කරන විට පැහැදිලි වෙනසක් පෙනෙන්නට තිබුනි. අතීතයේ මෙවැනි මැතිවරණයන්හිදී  අප දුටු  අහස උසට ගොඩනැගී තිබු තොරන් කටඅවුට්, ඉන්දියවේ මුද්‍රණය කර ගෙනෙන ලද සියලු නගරයන් වැසී යන පරිද්දෙන් අලවා තිබු පාට හයේ පෝස්ටර් මෙවර…

ආසියා- පැසිෆික් නාවික සම්මන්ත්‍රණය මෙවර කොළඹදී

ආසියා- පැසිෆික් නාවික සම්මන්ත්‍රණය මෙවර කොළඹදී

ආසියා- පැසිෆික් නාවික සම්මන්ත්‍රණයේ හයවන වාර්ෂික සම්මන්ත්‍රණය නොවැම්බර් 19 වනදා සිට කොළඹදී ආරම්භ වන බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි. නාවික යුද කටයුතුවලට අදාල ජාත්‍යන්තර නීතින් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන 21 දක්වා එම සම්මන්ත්‍රණය පැවැත්වේ. නාවික යුද  නීතිය, මුහුදේදී සිදුකරන මානුෂිය මෙහෙයුම්වල සුවිශේෂි ගති ලක්ෂණ, ඒ හා සම්බන්ධ ගැටළු මෙන්ම සමුද්‍රීය මෙහෙයුම් සිදුකළ හැකි…

කිරිබත්ගොඩ නගරයේදී පැවැති තිස්වන ඉල්මහ විරු සමරුව

කිරිබත්ගොඩ නගරයේදී පැවැති තිස්වන ඉල්මහ විරු සමරුව

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා – මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සමරු පවත්වද්දී අපි භාවිතා කළේ ‘සදා සමරමු සොහොයුරෝ‘තේමාව.නමුත් අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස සමරු පවත්වද්දී එය ඔබ නැත‘ ලෙස වෙනස් කළා. ඇයි අපි වෙනත් තේමා පාඨයක් ගත්තේ? අපට ඉල් මහ විරුවන් සැමරිය යුතු අතීත මතකයක් පමණක් නෙවෙයි. අපට…

පෝස්ටර් සහ කටවුට් සියල්ල ඉවත් කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව

පෝස්ටර් සහ කටවුට් සියල්ල ඉවත් කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව

අද දිනයේ සිට කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු නොකළ යුතු අතර පෝස්ටර් සහ කටවුට් සියල්ල ඉවත්  කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද බල ප්‍රදේශවල මැතිවරණ කාර්යාල හැර අනෙක් මැතිවරණ කාර්යාල ද අද දිනය තුළ ඉවත් කළ යුතු බව මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය. මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ,…

mathiwarana-komition-sabawa

අවසන් සාකච්ඡාවට ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

ජනාධිපතිවරණයට අදාලව අවසන් සාකච්ඡාවට සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට අද මැතිවරණ කොමිසමට පැමිණෙන්නැයි කැඳවීමක් කර තිබේ. අද පෙරවරු 10.30 ට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි. ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වන දිනයේ කටයුතු සම්බන්ධයෙන් හා ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට නියෝජිතයින් පත් කිරිම පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කිරිමට නියමිතව තිබේ. මෙම සාකච්ඡාව…