මාධ්‍යවේදියාට සිදු කළ මැර ප්‍රහාරයට විරෝධය

මාධ්‍යවේදියාට සිදු කළ මැර ප්‍රහාරයට විරෝධය

ගාල්ල, හබරාදුව නිදහස් මාධ්‍යවේදියාට සිදු කළ මැර ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රජාතන්තවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය ඊයේ (14) සවස කොටුව දුම්රියපල ඉදිරිපිටදි විරෝධතාවයක නිරත විය. ඉකුත් 13 දා රාත්‍රියේ යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකු හබරාදුව පදිංචි ලසන්ත විජේරත්න මහතාගේ නිවසට ගොස් තිබේ. ලසන්ත විජේරත්න මහතා නාස්තිකර සංවර්ධනය හා දුෂණය යන මැයෙන් ඉකුත්දා කෘතියක් එළියක් දක්වනු ලැබීය. නිවසට…

ප්‍රිමා තිරිගු පිටි මිල ඉහළට!

ප්‍රිමා තිරිගු පිටි මිල ඉහළට!

ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන ලෙස ප්‍රිමා සමාගම විසින් දිවයිනේ සියලුම ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දී ඇත. ප්‍රිමා සමාගම විසින් මීට ප්‍රථම පිටි මිල වැඩි කර පසුව රජයේ ඉල්ලීමක් මත පසුගිය දා මිල අඩු කෙරිණි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රිමා තිරිගු පිටි රු 8.50 ඉහළ දැමීමත්…

තැපැල් ඡන්ද ගණනය කිරීම 16 වන දා සවස 5ට ආරම්භ කරනවා

තැපැල් ඡන්ද ගණනය කිරීම 16 වන දා සවස 5ට ආරම්භ කරනවා

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ගණනය කිරීම 16 වන දා සවස 05.00ට ආරම්භ කරන බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. 16 මධ්‍යම රාත්‍රිය වන විට  ඡන්ද ප්‍රතිඵලයක් හෝ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද දේශප්‍රිය මහතා කියා සිටියි.

2019 ජනාධිපතිවරණය ප්‍රධාන අපේක්ෂකයන්

සිය පාලකයන් තෝරා ගැනීමට මෙන්ම ඔවුන් පලවා හැරීමට ඡන්ද බලය ‘අවියක්’ කරගමු. – ඉතිහාසයේ වාර්තාගත අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත්වූ ජනාධිපතිවරණය – දීර්ඝතම ඡන්ද පත්‍රිකාවක් සහිත ජනාධිපතිවරණය – බලයේ සිටින ජනාධිපතිවරයෙකු, අග්‍රාමාත්‍යවරයෙකු තරඟ නොකළ ප්‍රථම ජනාධිපතිවරණය – ඡන්ද විමසීම පැයකින් දීර්ඝ කරන ලද ඉතිහාසයේ එකම මැතිවරණය මීට පෙර පැවති ආසන්නතම ජනාධිපතිවරණ තුනට (2005, 2010, 2015) සාපේක්ෂව වඩාත්…

ගම්බිම් යන ජනතාවට විශේෂ දුම්රියක්

ගම්බිම් යන ජනතාවට විශේෂ දුම්රියක්

ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ගම්බිම් යන ජනතාවගේ පහසුව සඳහා අද (15) රාත්‍රී 7.35 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිත බව නියෝජ්‍ය ගමනාගමන අධිකාරි  පවසයි. මෙයට අමතරව කොටුව දුම්රිය ස්ථානයෙන් අද රාත්‍රී 7.15 ට පිටත්ව යාපනය බලා යන අංක 87 දරණ දුම්රියට අමතරව මැදිරි 2 ක් එක්කොට ඇති බවද…