සමාජ මාධ්‍ය වල පළවෙන තැපැල් ඡන්ද ප්‍රතිඵල මුළුමනින්ම අසත්‍යයි – මැ.කො
සමාජ මාධ්‍යවල මේ වන විට සංසරණය වන තැපැල් ඡන්ද ප්‍රතිඵල බවට හැගවෙන ප්‍රතිඵල වාර්තා සම්පූර්ණ අසත්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළේද රාත්‍රී 9.40ට පමණ බවත් දිස්ත්‍රික්ක කිහිපයක තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් අදියරේ පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි. මේ අනූව සමාජ මාධ්‍යවල සංසරණය…