වසර අසු අටකට වැඩි පැරණි පාලමක් කඩා වැටී දෙදෙනෙක්  මරුට

වසර අසු අටකට වැඩි පැරණි පාලමක් කඩා වැටී දෙදෙනෙක්  මරුට

නිරිතදිග ප්‍රංශයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව ප්‍රංශ පුවත්  පවසයි. පාමයිරොපොයික්ස්-සර්-ටාර්න් සහ බෙසියර්ස් නගර සම්බන්ධ කරන අඩි 510 ක ලෝහ පාලම 1930 ගණන් වලදී ඉදිකර ඇත. මෙම පාලම මතින් ගමන් කළ හැකි උපරිම බර ප්‍රමාණය ටොන් 19 කි. මෙම පාලම  2003 දී ප්‍රතිසංස්කරණය කර ඇති අතර  2017 පරීක්ෂණයකදී කිසිදු ව්‍යුහාත්මක ගැටළු හෝ…

ඔස්ට්‍රලේෂියා පිස්තෝල වෙඩිතැබීමේ තරඟාවළියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනාගනී

ඔස්ට්‍රලේෂියා පිස්තෝල වෙඩිතැබීමේ තරඟාවළියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනාගනී

2019 ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවළිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම  කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියහ. මෙම තරඟාවළිය 2019 නොවැම්බර් මස 10 වන දින සිට 18 වන දින දක්වා පිලිපීනයේ බැටන්ගාස් නුවරදී පැවැත්විණි. මිලි මීටර් 9 නිශ්පාදන අංශය යටතේ සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූහ. ශ්‍රී…

ක්‍රීඩිකා  ඇලිස් පෙරී  බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟයෙන් ඉවත් කරයි

ක්‍රීඩිකා  ඇලිස් පෙරී  බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟයෙන් ඉවත් කරයි

සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා  ඇලිස් පෙරී හදිසි ආබාධයකට ලක් වීම  නිසා සති 3ක කාලයක් ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකා ඇලිස් පෙරී ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණි. පසුගිය දා පැවැති සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සහ මෙල්බරන් රෙනගේඩ්ස් කණ්ඩයම් අතර…

එ.ජා.ප යේ ළදරු දේශපාලනය නවතනු! – නීතිඥ දුලාන් දසනායක
|

එ.ජා.ප යේ ළදරු දේශපාලනය නවතනු! – නීතිඥ දුලාන් දසනායක

එක්සත් ජාතික පක්ෂය මැතිවරණ පරාජයෙන් පසු යළිත් වරක් අපරිණත ළදරු දේශපාලනය අරඹා තිබේ. අද ඔවුන්ගේ සාකච්ඡාව වී ඇත්තේ නායකත්වය තනතුරු වෙනස් කිරීමය. මැතිවරණ පරාජයකින් මානසිකවත් ශාරීරිකවත් හෙම්බත් වී සිටින පාක්ෂිකයාට ධෛර්යය සපයනු වෙනුවට ඔවුනට ශක්තියක් වනු වෙනුවට ඔවුන්වද අතරමං කරමින් පක්ෂයේ අර්බුදයන් ඕනෑ කමින් ඇති කරගනිමින් සිටියි. එක්සත් ජාතික පක්ෂයේ කුමන අර්බුදයක් ඇති වුවත් අපට…

සජිත් හෙට පාක්ෂිකයන් හමුවෙයි.

සජිත් හෙට පාක්ෂිකයන් හමුවෙයි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) සිය ආධාරකරුවන් හමු වීමට නියමිත බවට වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී හෙට පෙ.ව 11.00ට මෙලෙස ආධාරකරුවන් හමු වීමට එතුමා සූදානම් වන බවට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වන කෙටි පණිවිඩ මේ වන විටත් සිය ප්‍රධාන ආධාරකරුවන් වෙත යොමු කර ඇති අතර, සමාජ…

ජනපති මෛත්‍රී කතානායක වෙන ලකුණු

ජනපති මෛත්‍රී කතානායක වෙන ලකුණු

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අඩිපාරේ ගමන් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මන්ත්‍රී දුරයකට පත්වී පාර්ලිමේන්තුව කතානායක වීමට යන බව වාර්තා වේ. මේ සදහා දැනට ජාතික ලයිස්තුව නියෝජනය කරනු ලබන සිරිසේන මහතාගේ ලගම හිතවතුන් වන තිලංග සුමතිපාල මහතා මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට සූදාම් බවත් වාර්තා වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව කියා සිටියේ තවත් කෙනෙකුට…

අද සවස අගමැති ඉල්ලා අස්වෙයි.

අද සවස අගමැති ඉල්ලා අස්වෙයි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට වාර්තා වේ. එතුමා විසින් අද සවස 4.00ට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් හමු වීමට නියමිත අතර ඉන් පසු සිය තීරණය මහජනයා වෙත දැනුම් දීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හා නව ජනාධිපති රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත් වී ඇති අතර එහිදී මේ පිළිබඳව මෙන්ම එක්සත් ජාතික…

පොලිසියේ දෙමාපියන් කබලෙන් ලිපට දමමින් පොලිස් පෙර පාසලට මුදල් අය කරයි.

පොලිසියේ දෙමාපියන් කබලෙන් ලිපට දමමින් පොලිස් පෙර පාසලට මුදල් අය කරයි.

වසර තිස් තිහකට වැඩි කාලයක් නොමිලේ පවත්වාගෙන ගිය පොලිස් නිල දරු පෙර පාසලට ලබන වසරේ සිට මුදල් අය කිරීමට තීරණය කර ඇති හෙයින් පොලිස් නිලධාරින් දැඩි අපහසුතාවයට පත්ව තිබේ. කොළඹ, කොම්පඤ්ඤවීදියේ, අංක 101 /85 දරණ ස්ථානයේදී 1988 වසරේදී එවකට පොලිස් මහජන සම්බන්ධතා අධ්‍යක්ෂකව සිටි පොලිස් අධිකාරි එස්.බී.සේනාරත්න මහතාගේ අදහසකට අනුව පොලිස්පති සිරිල් හේරත් මහතා විසින්…

නව ජනාධිපතිවරයාගේ නිල ධජය

නව ජනාධිපතිවරයාගේ නිල ධජය

පාලකයා සතු නිර්මල පාලනය සංකේතවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිල ධජය මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ. මෙම ධජයේ දැක්වෙන නෙළුම් මලෙහි කලංකයේ සිට සිව් දිශාවන්ට විහිදෙන සූත්‍රිකා මගින් යසස හා කීර්තිය සැම අත පැතිර යන අයුරු නිරූපණය කෙරේ. නෙළුම් මල වටා ඇති කහ පැහැති වෘත්තයෙන් ප්‍රඥාව ද සුදු පැහැති වෘත්තයෙන් සත්‍යවාදී බව ද…

නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි!

නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි!

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද (2019  නොවැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. මෙම හමුව අතිගරු ජනාධිපතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය. පළමුව නාවික හමුදාධිපතිතුමා විසින් අභිනව ජනාධිපතිතුමන් වෙත සිය…