මෛත්‍රීට, මලිත් බෑ කියයි
|

මෛත්‍රීට, මලිත් බෑ කියයි

මෛත්‍රීට මලිත් බෑ කියයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සදහා ඒක්සත් ජනතා සංධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අසවන ලෙස කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රථික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ඉන් පසුව ජාතික ලයිස්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගෙන්ද එම ඉල්ලීම කර ඇති නමුත් ඒ සදහා මේ වනතෙක් යහපත් ප්‍රථිචාරයක් ලැබී…

විපක්ෂ නායක ලෙස රනිල් නම් කරයි.

විපක්ෂ නායක ලෙස රනිල් නම් කරයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. මෙම තීරණය ලිඛිතව කතානායකවරයාට දැන්වීමට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ වන විටත් කටයුතු කර ඇත. අදාල තනතුරට හිමි පහසුකම් සලසා දෙන ලෙසත්  ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ. පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියට අනුව විපක්ෂයේ වැඩිම ආසන ප්‍රමාණයක් සහිත පක්ෂයට…

නීතිය ඉදිරියේ සාධාරණත්වය පෙන්වීමට ඇති අයිතිය නැති වී යයිද? – මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ

නීතිය ඉදිරියේ සාධාරණත්වය පෙන්වීමට ඇති අයිතිය නැති වී යයිද? – මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ

පොලිසියෙන් සිදු වන මානව හිමිකම් කඩවීම හා ඒවා වාර්තාකරණය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිලිබඳ අනිද්දා පුවත්පතේ උප කර්තෘ මාධ්‍යවේදි ලසන්ත රුහුණගේ මහතා දකින ආකාරය පොලිසියෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්! පොලිසිය මානව හිමිකම් කැඩීම පිලිබඳ කථා කිරීමේදි අපට පහුගිය සිද්ධීන් දෙකක් ගැන කථා කළ හැකිය. ලේඛක ශක්තික සත්කුමාර විසින් ෆේස්බුක් එකේ ලියු කෙටිකථාවක් පාදක කරගනිමින් පොලිසිය…

lanka gossip
|

පාන් මිල යළි පහළට!

වැඩි වු පාන් මිල  යළි  රුපියල් 05කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිගුපිටි මිල රුපියල් 8.50 කින් වැඩි කිරීමත් සමඟ ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ  සිට  පාන් මිල රුපියල් 5 වැඩි කිරීමට තීරණය කර තිබිණි. ඒ් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණි. නමුත්…

ඔලිම්පික් වලට ටෝකියෝ ක්‍රීඩාංගනය සුදානම්

ඔලිම්පික් වලට ටෝකියෝ ක්‍රීඩාංගනය සුදානම්

2020 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ටෝකියෝ නුවර ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බව ජපානයේ ක්‍රීඩා කවුන්සිලය නිවේදනය කර තිබේ. ඒ අනුව ක්‍රීඩා උළෙල 2020 වසරේ ජුලි මස 24 වැනිදා සිට අගෝස්තු මස 9 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. 2016 වසරේ දෙසැම්බර් මාසයේ දී ටෝකියෝ නුවර…

පීඩිත ජනවර්ග වලට එරෙහිව ලද ජයග්‍රහණය – හර්ෂ ගුණසේන

පීඩිත ජනවර්ග වලට එරෙහිව ලද ජයග්‍රහණය – හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන නව ජනාධිපති තුමා සිය ඉදිරි ගමන් මඟ සංකේතවත් කරමින් රුවන්වැලි සෑය අබියස දිවුරුම් දුන්නේය.  තමන්ට ඡන්දය නොදුන් ජනතාවද ඇතුළු මෙරට සියළු පුරවැසියන්ගේ ජනාධිපති වන බව ජාතිය අමතා කළ කථාවේදී ද එයට පෙර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී කළ කෙටි කථාවේදී ද ඔහු සඳහන් කළේය. එමෙන්ම තමන්ට සිංහලයන්ගේ ඡන්ද වලින් පමණක් දිනිය හැකි බව තමන්…

ආරක්ෂක ලේකම් වැඩ අරඹයි..!

ආරක්ෂක ලේකම් වැඩ අරඹයි..!

ජනාධිපතිවරණයෙන් පසු රටේ ඇති වූ දේශපාලන වෙනස්විමත් සමඟ දේශපාලන පලිගැනිම්, පැහැරගැනිම් හා කලබල ඇතිවේයැයි  ජනතාව තුළ අනිසි බියක් ඇති කර නොගත යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඒමෙන්ම එළඹෙන දින කිහිපයේදී රටේ ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත්ව සහ පරික්ෂාකාරිව රාජකාරි කටයුතුවල නිරත වන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී…

නාසි විසින් යුදෙව් සොහොන් විනාශ කරයි
|

නාසි විසින් යුදෙව් සොහොන් විනාශ කරයි

ඩෙන්මාර්කයේ, රැන්ඩර්ස් නගරයේ යුදෙව් සොහොන් ගල් 84 ක් විනාශ කිරීමෙන් පසු ඩෙන්මාර්ක් පොලිසිය නව නාසි ක්‍රියාකාරිකයෙකු සහ සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 38 හැවිරිදි ජේකබ් වුලම් ඇන්ඩර්සන් ස්වීඩනයේ ද ක්‍රියාකාරී වන නෝර්ඩික් ප්‍රතිරෝධක ව්‍යාපාරයේ (එන්ආර්එම්) නායකයෙකි. ඔහුට සහ 27 හැවිරිදි සැකකරුවෙකුට බරපතල විනාශකාරී චෝදනාවක් සහ වෛරී අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. සුසාන භූමිය විනාශ කිරීම…

ඩොලර් 135000 ක පළිඟු නත්තල්  ගසක්

ඩොලර් 135000 ක පළිඟු නත්තල්  ගසක්

එළැඹෙන නත්තල් සමය වෙනුවෙන් ඩෙන්මාර්කයේ, කොපන්හේගන් අගනුවර ඇමරිකානු ඩොලර් 135,000 කට වැඩි වටිනාකමකින් වැඩි නත්තල් ගසක් ඉකුත් 18 දා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණි. මෙම අපුරු නත්තල් ගස නිර්මාණය කර ඇත්තේ කෝපන්හේගන්හි විනෝද උද්‍යානයක් වන ටිවෝලි උද්‍යානයේය. ස්වොරොස්කි පළිගු නම් ඉතාමත් වටිනා පළිගුවලින් 3000 කට වැඩි ප්‍රමාණයක් යොදා  නිර්මාණය කළ මෙම නත්තල් ගස අලංකාර කිරීම…

ගෝඨාභය රාජපක්ෂ මහතාට යහපාලන දෘෂ්ටිවාදය සහිත ගමනක් යාමට සිදූවේ – කථිකාචාර්ය අතුල සිරි සමරකෝන්
|

ගෝඨාභය රාජපක්ෂ මහතාට යහපාලන දෘෂ්ටිවාදය සහිත ගමනක් යාමට සිදූවේ – කථිකාචාර්ය අතුල සිරි සමරකෝන්

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කීරීමේ ප්‍රධාන බලවේගය වුයේ සිංහල ජාතිවාදී කඳවුර බවත් මේ කඳවුරේ අපේක්ෂාව සිංහල බහත්‍රවාදය පෝෂණය කිරීම හා බුද්ධාගම රාජ්‍ය ආගම වශයෙන් තබාගෙන තවදුරටත් කටයුතු කිරීම හෙයින්  මෙකී අභිලාෂයන්ට සේවය කරන අතරේම බහුත්වවාදි ප්‍රජාතන්තවාදයක් නිර්මාණය කර ගැනීම සඳහා බහුසංස්කෘතික රාජ්‍යයකින් එල්ල වන අභියෝග වලට මුහුණ දීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වන බව…