අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති රාජකාරී කටයුතු ආරම්භ කරයි.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති රාජකාරී කටයුතු ආරම්භ කරයි.

නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සිය ධුරයේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අද (2019.11.22)  අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු විය. ආගමික වතාවත් සිදු කිරීමෙන්  අනතුරුව වැඩ භාර ගැනීම සිදු විය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සහභාගි…

ඉවොන් මාටින්ස් ගේ බෝතල් නිවස

ඉවොන් මාටින්ස් ගේ බෝතල් නිවස

බ්‍රසීලයේ සාඕ පවුලේ ප්‍රාන්තයේ වාසය කරන ඒක්දරු මවක් විසින් ඉවතලන බෝතල් යොදාගනිමින් කුඩා නිවසක් ඉදිකර තිබේ. ඉවොන් මාටින්ස් නම් මෙම මව සිය ඒකම පුත්‍රයාගේ මරණයේ වේදනාව සමහන් කර ගැනීමට මෙලෙස බෝතල් නිවස තනා ඇත. ප්‍රදේශයේ විශාල වශයෙන් ඉවත දැමූ බෝතල් විශාල ප්‍රමාණයක් දැකීමෙන් පසු නිවස ඉදිකිරීමේ අදහස මාටින්ස්ට ලැබී ඇත. ඒ අනුව මීටර් තුනක් උස, මීටර්…

මහ-ජාතිකවාදයේ නිමේෂය සහ ‘ජාතික ජන බලවේගයේ’ සංසාරය – ගාමිණී වියන්ගොඩ 

මහ-ජාතිකවාදයේ නිමේෂය සහ ‘ජාතික ජන බලවේගයේ’ සංසාරය – ගාමිණී වියන්ගොඩ 

බුද්ධාගමට අනුව, වර්තමාන නිමේෂයක් හෙවත් මොහොතක් තිබේ. ඒ, මේ ජීවිතයයි. ඊළඟට, සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් දිවෙන සංසාරයක් තිබේ. බෞද්ධයන්ගේ ලෝකය තුළ, ආගමානුකූලව කුමක් විශ්වාස කළත්, ප්‍රායෝගික පැවැත්ම රැදෙන්නේ, මේ මොහොත හෙවත් වර්තමාන ජීවිතය මත මිසක් අර කියන සංසාරය මත නොවේ. ඒ අවබෝධය, පැවැත්ම පිළිබඳ අතිමූලික සත්තාව සමග බැඳී පවතී. සංසාරය ගැන සිතමින්, අනිත්‍ය ගැන සිතමින්, වර්තමාන…

ක්‍රිකට් තරඟාවලියට බංගලාදේශ අගමැතිනියත් ඒක් වේ
|

ක්‍රිකට් තරඟාවලියට බංගලාදේශ අගමැතිනියත් ඒක් වේ

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරග දෙකේ තරගාවලියේ දෙවන ක්‍රිකට් ටෙස්ට් තරගය නැරඹීම සඳහා බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනා අද දින කල්කටා බලා පිටත්ව ගොස් ඇත. බටහිර බෙංගාල මහ ඇමති මම්තා බැනර්ජි, ෂේක් හසීනා සමඟ එක්වී දහවල්  ඊඩන් උද්‍යානයේ චාරිත්‍රානුකූල සීනුව නාද කරනු ඇත. දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ෂේක් හසීනා සහ මමාටා බැනර්ජි සමඟ මධ්‍යම ස්වදේශ කටයුතු…

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයට ස්වාධීන කමිටුවක්

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයට ස්වාධීන කමිටුවක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (21) සවස  කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් මහතා වෙත දන්වා ඇත. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් මහතාව  අගරදගුරු තුමාගේ නිල නිවසේදී හමුවිය. අනාගතයේ දී ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ එවැනි ප්‍රහාර වැළැක්වීම…

O/L විභාගය දෙසැම්බර් මස 02 වනදා

O/L විභාගය දෙසැම්බර් මස 02 වනදා

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී දෙසැම්බර් 02 දා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටිමට නියමිත අතර ඉන් 433,050 දෙනෙකු පාසල් අයදුම්කරුවන් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි. ඒමෙන්ම මෙවර විභාග  සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් පැවැත්වීමට විභාග…

ශානි ඇතුලු පොලිසියේ ඉහළ පුටු රැසක වෙනසක්

ශානි ඇතුලු පොලිසියේ ඉහළ පුටු රැසක වෙනසක්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඇතුලු පොලිසියේ උසස් නිලධාරින් 16 කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. ඒ් අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතාට මධ්‍යම සහ ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමතරව නැගෙනහිර පළාතේ රාජකාරී ආවරණය පවරා තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එල්.එස් පතිනායක ප්‍රවාහන හා සංදේශ…

විජය සෝමරත්නයන්ගේ “ගිරේ” නොවැම්බර් 23 කැලණිය සංස්කෘතික රඟහලේදී

විජය සෝමරත්නයන්ගේ “ගිරේ” නොවැම්බර් 23 කැලණිය සංස්කෘතික රඟහලේදී

ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පි මෙන්ම කර්තෘවරයෙකු වන විජය සෝමරත්නයන් අධ්‍යක්ෂණය කළ “ගිරේ” නාටය්‍ය එළඹෙන 23 වැනිදා සවස 6.00ට කැලණිය සංස්කෘතික රඟහලේදි වේදිකාගත කෙරේ. මෙහි සංගීතය අජිත් රත්නායකයන්ගෙන් වන අතර කථනය අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චිගෙනි. ප්‍රවීණ වේදිකා නාට්‍යවේදියකුවන විජය සෝමරත්න මහතා “සුරපුරෙන් තහංචියක” නාට්‍යයෙන් වේදිකාවට පිවිස නාට්‍ය ගණනාවකම රංගනයට දායවී තිබේ. මොනවද මේ කතා, සුදනා මමයි නාට්‍ය…