One Galle Face හිදී සිංගර් නවීනතම ප්‍රදර්ශනාගාරය විවෘත වෙයි
ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ සම්බන්ධ විශිෂ්ටතම අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ නවීනතම ප්‍රදර්ශනාගාරය, One Galle Face සාප්පු සංකීර්ණයේදී පසුගියදා විවෘත කෙරිණි.මෙහිදී සුවිශේෂීම කරුණ වනුයේ එම සිංගර් ප්‍රදර්ශනාගාරය One Galle Face හි ඇති එකම විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවිකරු වීමයි. වර්ග අඩි 6500 ක ඉඩකඩකින් යුක්තව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිර්මාණය කර ඇති මෙම…
ඔබට හැකි නම් ඇයගේ සිහිනය සැබෑ කරන්න
මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ උසස් පෙළ පන්තියේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන හල්ඔළුව රණවිරු මාවතේ පදිංචිව සිටින වයස අවුරුදු 19 ක් වන සසංගිකා හිමංශී දැරියගේ මොළයේ සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත. එම සැත්කම සඳහාරුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය වන බවද…
අවසාන සුමාත්රන් රයිනෝත් මෙලොවින් සමුගනියි
සුමාත්රන් රයිනෝ සත්ත්ව විශේෂය මලයාසියාවෙන් වඳ වී ගොස් ඇති බවට එරට වනජීවි බලධාරීන් නිවේදනය කරයි. දේශගුණික විපර්යාස, වන ආවරණය අඩුවීම සහ චීන සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමයක් සඳහා දඩයම් කිරීම යන කරුණු සුමාත්රන් රයිනෝ විශේෂය වඳවී යාමේ තර්ජනයට ලක්වීමට හේතූ වු බව විශේෂඥයින් පෙන්වා දෙයි. සුමාත්රන් රයිනෝසිරස් විශේෂයේ ලොව පුරා මේ වන විට ජීවත්ව සිටින්නේ සතුන් 80ක…
නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලානය පාකිස්තානයට
නැගී එන කණ්ඩායම් අතර බංග්ලාදේශයේ ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත් වුන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායම ලකුණු 77කින් පරාජය කරමින් කුසලානය දිනා ගැනිමට පාකිස්තාන නැගී එන කන්ඩායම සමත් විය. පාකිස්තාන නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවි සංඛ්‍යාව 301ක් රැස් කලේය.ලකුණු 302ක ජයග්රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට…
වාසුදේව කථානායක ධුරය ලබා ගැනීමට සුදානමින්
කථානායක ධුරය ලබා දෙන්නේ නම් ඉදිරි මාස තුනක කාලය සඳහා එය භාර ගැනීමට තමා සූදානම් බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. චමල් රාජපක්ෂ මහතා කතා නායක ධුරය හෙබවූ ආකාරය ආදර්ශයට ගෙන කටයුතු කිරීමට තමන් කැමති බවත් කෙසේ වෙතත් චමල් රාජපක්ෂ මහතාට ලබා දුන් ඇමති ධුරය තමාට ලබා දී කතා…
දේශපාලන ඩීල් දැමීම් නතර කරන්න
තම තමන්ගේ පුද්ගලික ”ඩීල්” වෙනුවෙන් ආණ්ඩුවට සහාය ලබාදිය යුතු නැති බවත් ශක්තිමත් විපක්ෂයක් ඇතිකරගැනීම සදහා ආණ්ඩුව සමග ඩීල් දමන දේශපාලනයට තිත තැබිය යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. ආණ්ඩුව සමග දේශපාලන ඩීල් දමාගෙන තුනෙන් දෙකක බලයක් ලබාදීමට කටයුතු නොකළ යුතු බවත්, විපක්ෂයේ බහුතර කැමැත්තට අනුව සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකධූරය ලබාදිය…