මහබැංකු අධිපතිත් ධූරයෙන් ඉවත්වෙයි
|

මහබැංකු අධිපතිත් ධූරයෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආවාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයි වාර්තා වෙයි. කුමාරස්වාමි මහතා පසුගිය ජූලි මාසයේ දී ධුරයෙන් ඉවත් වීමට සිටියත් ඒ වන විට පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමඟ රට තුළ උද්ගතව තිබු ආර්ථික ගැටළුකාරී තත්ත්වය හමුවේ එම තීරණය වෙනස් කරගෙන තිබුනි. 2016 ජූලි මස සිය රාජකාරි…

නිශාන්ත ද සිල්වා රටින් පිටවීම ගැන වාර්තාවක් ඉල්ලයි

නිශාන්ත ද සිල්වා රටින් පිටවීම ගැන වාර්තාවක් ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා , නිසි අවසරයිකින් තොරව රටින් පිටවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන්නැයි පොලිස් මුලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරී කළ පොලිස් පරික්ෂක නිශාන්තද…

ශ්‍රිලනිප මන්ත්‍රීවරැ 5ක් පැන්නීමට යයි

ශ්‍රිලනිප මන්ත්‍රීවරැ 5ක් පැන්නීමට යයි

වෙනත් පක්ෂයන් හි සමාජිකත්වය ලබාගෙන ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරැන් 5දෙනෙකුගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමට ඒම පක්ෂය තීරණය කර තිබේ. ඒ් අනුව මුලින්ම ශ්‍රිලංකා නිදහස පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ඒ්ඒච්ම් ෆවුසි මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ යෝජනාව පසුගියදා රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව තීරණ කිරීමෙන් පසුව ඒම තීරණය මැතිවරණ කොමිසමට හා පාර්ලේමේන්තුවේ මහලේකම්…

704 ලේඛනය අපහැදිලියි නැවත ඒවන්න – ආ.වි.දෙ  

704 ලේඛනය අපහැදිලියි නැවත ඒවන්න – ආ.වි.දෙ  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද(25) සිට නිසි අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමු කළ නිවේදනය අපහැදිලි බැවින් ඒය නැවත පැහැදිලිව  ඒවන ලෙස ආගමන විගමන  දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා යවා තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත අද අලුයම සිය…

රජයේ ප්‍රතිසංස්කරණ වලට විරෝධය පා “නැනී” වරුන් වර්ජනයක
|

රජයේ ප්‍රතිසංස්කරණ වලට විරෝධය පා “නැනී” වරුන් වර්ජනයක

රජයේ ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් ප්‍රංශයේ නැනීවරුන් වර්ජනයක නිරතව සිටිති. ඒ් ඔවුන්ගේ ක්‍රියාකාරකම් “බලහත්කාරයෙන් පොලිස්කරණය” කරන බව පවසමිනි. ළමා සුරැකුම් ක්‍රමය සඳහා ලොව පුරා ඊර්ෂ්‍යා කරන රටක් වන ප්‍රංශයට මාතෘ සහායකයින් 318,000 ක් හෝ “නැනී” සිටින බවට ගණන් බලා තිබේ. නව පනත් කෙටුම්පතක් යටතේ, පවුල් දීමනා අරමුදල විසින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියක ලියාපදිංචි වීමට ඔවුන්ට…

මාස 4කට කලින් S.DIG රවි සෙනෙවිරත්නත් විශ්‍රාමය ඉල්ලයි

මාස 4කට කලින් S.DIG රවි සෙනෙවිරත්නත් විශ්‍රාමය ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාම යෑමට තව ඇත්තේ මාස 4 ක් පමණක් නමුත් ඔහුද ඊට කලින් ඉල්ලා විශ්‍රාම යාමට සූදානමින් සිටින බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සමඟ පරීක්ෂණ මෙහෙයවු එහි සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා…

අබුඩාබිහි T10  ශුරතාව  මරාතා ඇරබියන්ස්ට

අබුඩාබිහි T10 ශුරතාව මරාතා ඇරබියන්ස්ට

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් අබුඩාබිහි පැවැති T10 තරගාවලියේ ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් විය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරතවීමට කසුන් රාජිත සහ ලසිත් මාලිංගට හැකිවුණේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ප‍්‍රබල අභියෝගයක් එල්ල කරමින්. පළමුව පන්දුවට පහරදුන් ඩෙකෑන් කණ්ඩායම නියමිත පන්දුවාර 10 දී කඩුළු 08 කට ලකුණු 87 ක් රැස්කළේය.මරාතා ඇරබියන්ස් කණ්ඩායම…

ආඥාදායක හිට්ලර් උපන් නිවස පොලිසියක් කරයි

ආඥාදායක හිට්ලර් උපන් නිවස පොලිසියක් කරයි

ඒ්කාධිපති පාලකයෙකු ලෙස සලකන ඇඩොල්ෆ් හිට්ලර් ඉපදුණු නිවස පොලිස් ස්ථානයක් බවට පත් කරන බව ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත. වසර ගණනාවක නීතිමය ගැටුම්වලින් පසුව මෙම ගොඩනැගිල්ල නව නාසි සිද්ධස්ථානයක් බවට පත්වීම වැළැක්වීමට රජය අපේක්ෂා කරමින් මෙම තීරණය  ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ් අනුව ප්‍රතිස්ංස්කරණ කටයුතු වෙනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැන් ගෘහ…

රණක්ෂිත රණවිරුවන්ගේ පාද යාත්‍රාව

රණක්ෂිත රණවිරුවන්ගේ පාද යාත්‍රාව

මානුෂිය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමේ අරමුණින් රණක්ෂිත රණවිරුවන් දෙදෙනකු යාපනය, නාගදීපයේ සිට කතරගම දක්වා කිලෝමීටර් 1000 ක පමණ දුරක් ගෙවමින් පාද යාත්‍රාවක ගමන් කිරීම ඉකුත් 22 වෙනි දින ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාර පරිශ්‍රයෙන් ආරම්භ කර තිබේ. මෙම පාද යාත්‍රාව සඳහා සහභාගී වන නාවික හමුදාවේ ප්‍රධාන…

යුද හමුදා කඳවුරු තුල ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය හා හමුදා ලාංජන පමණයි

යුද හමුදා කඳවුරු තුල ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය හා හමුදා ලාංජන පමණයි

 දිවයින පුරා විසිරී ඇති සියලුම යුද හමුදා කඳවුරු තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ. ඒ් අනුව යුද හමුදා කඳවුරු තුල වෙනත් ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් මින් ඉදිරියට ප්‍රදර්ශනය කෙරෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත්…