ඉකුත් මස උද්ධමනය ඉහළ ගිහින්
|

ඉකුත් මස උද්ධමනය ඉහළ ගිහින්

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.0 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගිය අතර ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක වි ඇත. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 සැප්තැම්බර් මාසයේ…

සිමෙන්ති මිල ඉහළ යයි

සිමෙන්ති මිල ඉහළ යයි

සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර ලබා දී තිබේ. ඒ  අනුව මෙතෙක් රුපියල් 995.00 කට අලෙවි කළ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1095.00 කි. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ගත යුතුව ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය…

අතුරුදහන් වු බළලා වසර පහකට පසු හිමිකරුට  හමුවේ
|

අතුරුදහන් වු බළලා වසර පහකට පසු හිමිකරුට  හමුවේ

එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ අතුරුදහන් වූ බළලෙකු වසර පහකට පසු සැතපුම් 1,200 ක් (කි.මී. 1,900) දුරින් සිටියදී නැවත හමුවීමේ පුවතක් වාර්තා වේ. මෙ‌සේ හමුව ඇත්තේ සාෂා නම් කළු බළලාය. සැන්ටා ෆී සත්ව නිවාසය පවසන්නේ  සාෂාගේ ශරිරයට ඇතුලත් කර තිබෙන මයික්‍රොචිපය පරිලෝකනය කිරීමෙන් හිමිකරු සොයා ගැනීමට හැකි වූ බවය. බළලා මේ සතියේ නැවත පෝට්ලන්ඩ් වෙත ගෙන…

මහවිරු දිනය සමරන්න උතුරේ සූදානමක්

මහවිරු දිනය සමරන්න උතුරේ සූදානමක්

උතුරේ මහවිරු උළෙලවල් පැවැත්වීම රජය විසින් තහනම් කොට ඇතත් මුලතිව් වන්නේරීකුලම් ප්‍රදේශයේ මෙවර මහවිරු උළෙලේ ප්‍රධාන උත්සවය (27) වෙනිදාට පැවැත්වීම සදහා අළුතින් සොහොන් කොත් නිර්මාණය කොට ඇති බව සදහන් වේ. මේ වන විටත් තල් ගස් පෙළක් විනාශ කරමින් භූමියක් සකස් කොට සොහොන් කොත් නිර්මාණය කොට ඒවා එල්.ටී.ටී.ඊ.සුසාන භූමි වශයෙන් නම් කිරීම පිණිස බැනර් කීපයක්ද ඇද…