පොලිස් මාධ්‍ය ඒකකය නිහඬ කෙරේ

පොලිස් මාධ්‍ය ඒකකය නිහඬ කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම අද (27) උදෑසන සිට නවතා තිබේ. වැඩ බලන පොලිස්පතිවරයා විසින් පොලිස් මාධ්‍ය ඒකකය වෙත දන්වා ඇත්තේ මින් ඉදිරියට මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් කරනු ඇති බවත් එහෙයින් කිසිදු මාධ්‍යයක් වෙත තොරතුරු ලබා නොදෙන ලෙසත්ය. කොළඹ පොලිස් මුලස්ථානයේ පිහිටා තිබෙන…

අන්තර්ජාලයෙන් කෙරෙන මුල්‍ය වංචා වැඩිවෙලා
|

අන්තර්ජාලයෙන් කෙරෙන මුල්‍ය වංචා වැඩිවෙලා

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා වැඩිවෙමින් පවතින බවත් හෙයින් ඒ් පිලිබඳ අවධානයෙන් සිටින ලෙසත් මහබැංකුව මහජනතාව වෙත දන්වා සිටියි. මේ පිලිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව  පවසා සිටින්නේ මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවය. එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන්…

රොදර්හැමි සර්කිටි මීටි – 2019

රොදර්හැමි සර්කිටි මීටි – 2019

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සුභ සාධක ව්‍යාපෘති සදහා අධාර පිණිස සංවිධානය කරනු ලැබු රොදර්හැමි සර්කිටි මීටි 2019 ත්‍රාසය භිතිය සමගින් උද්වේගකාරී ක්‍රිඩාශීලීත්වයක් පිළිඹිබු කරමින් කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේදී 2019 නොවැමිබර් මස 24 වන දින සාර්ථකව නිමාවට පත්වු අතර මෙම තරගාවලියේ ත්‍යාග හා කුලාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්…

2019 සංචාරක හිතකාමී විදේශ ගමන් බලපත්‍රය ජපානය හා සිංගප්පුරුවට
|

2019 සංචාරක හිතකාමී විදේශ ගමන් බලපත්‍රය ජපානය හා සිංගප්පුරුවට

හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් හි සභාපති සහ විදේශ ගමන් බලපත්‍ර දර්ශක සංකල්පයේ නිර්මාතෘ වන ආචාර්ය ක්‍රිස්ටියන් එච්. වීසා විවෘතභාවය ආර්ථික හා සමාජ ප්‍රගතියට තීරණාත්මක ය. හෙන්ලි සහ හවුල්කරුගේ ලැයිස්තුව මූල්‍ය සමාගම් විසින් ඔවුන්ගේ පුරවැසියන්ට ලබා දෙන ප්‍රවේශය අනුව ගෝලීය විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම සඳහා නිර්මාණය කරන ලද දර්ශක කිහිපයකින් එකකි. හෙන්ලි පාස්පෝට් දර්ශකය පදනම් වී…

පසුගිය වසර 5 තුළ ඉන්දියාව තුල සැබෑ පරිවර්තනයක් – මෝදි
|

පසුගිය වසර 5 තුළ ඉන්දියාව තුල සැබෑ පරිවර්තනයක් – මෝදි

පසුගිය වසර පහ තුළ ඉන්දියාව තුල සැබෑ පරිවර්තනයක් වී  ඉදිරියට ගොස් ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ජාතික අගනගරයේ පෞද්ගලික නාලිකාවක් විසින් සංවිධානය කරන ලද සමුළුවක් අමතමින් ඔහු කියා සිටියේ 370 වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වන දින සිට තාවකාලික ලෙස නම් කර ඇති බවය. සමහර අය දේශපාලන වාසි සඳහා පමණක් එය සම්මුතියක් ලෙස…

නව ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති

නව ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දුන්හ. රාජ්‍ය ඇමැතිවරු 01. චමල් රාජපක්ෂ – රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති 02. වාසුදේව නානයක්කාර – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති 03. ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති 04. මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන…

සජිත් : සටන් කරමුද හැංගි මුත්තන් කරමුද?

සජිත් : සටන් කරමුද හැංගි මුත්තන් කරමුද?

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මගින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පැවැති ආණ්ඩු පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයත් බරපතල පසුබෑමකට ලක් වුනු බව නොරහසක්. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් බරපතල ලෙස මෙම පරාජයෙන් ඉච්ඡා භංගත්වයකට පත් වී තිබේ. එයට හේතුව අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා වීමයි. සජිත් ප්‍රේමදාස යනු එක්සත් ජාතික පක්ෂයේ කාඩරයේ වීරයායි. සජිත් ප්‍රේමදාස…

හෙලිකොප්ටර් යානා එකිනෙක ගැටීමෙන් 13 ක් මරුට
|

හෙලිකොප්ටර් යානා එකිනෙක ගැටීමෙන් 13 ක් මරුට

මාලි හි ජිහාඩ්වරුන්ට එරෙහි මෙහෙයුමකදී හෙලිකොප්ටරයක ගැටීමෙන් ප්‍රංශ සොල්දාදුවන් 13 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රංශ ජනාධිපති කාර්යාලය පවසයි. මෙය  සිදු වූයේ සඳුදා දේශීය වේලාවෙන් 19:40 ට පමණ (GMT) බුර්කිනා ෆාසෝ සහ නයිජර් දේශසීමා අසල දීය. සටන්කාමීන් උතුරේ සමහර ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් පසු 2013 සිට ප්‍රංශ හමුදා දහස් ගණනක් මාලි හි යොදවා ඇත. මාලි හමුදාව…

පොලිසියට අලුතෙන් පොලිස් නිල සුනඛයින් 41 ක් එක් වේ.

පොලිසියට අලුතෙන් පොලිස් නිල සුනඛයින් 41 ක් එක් වේ.

ජාතික ආරක්ෂාවට, අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන්  විශේෂ පුහුණුව ලැබු පොලිස් නිල සුනඛයින්  හතලිස් එක් දෙනෙකු ඉකුත්දා  (25) පොලිස් සේවයට එක් වුහ. මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාශය වෙත පරිත්‍යාගශිලින්ගෙන් ලැබුණු සුනඛයින් 41 කු මාස දහයක කාලයක් පුරා විධිමත් පුහුණුව ලැබුහ. මේ අතර පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් නිල සුනඛ කොඨ්ශාය වෙත පරිත්‍යාග කරන ලද…