ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ එසවේ

ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ එසවේ

මෑත කාලයේදී මහත් ආන්දෝලනයකට ලක්වු ඓතිහාසික කූරගල බෞද්ධ පූජා භූමිය මේ වන විට බෞද්ධයන් ධජයන් ඔසවා සැරසිලි කර ඇත. ශ්‍රී ලංකාව තුළ අතරමැදි කලාපයක මෙතෙක් සිදුකර ඇති මෙතරම් පැරණි සාධක අනාවරණය වන ප්‍රථම පුරාවිද්‍යා ස්ථානය මෙය වන අතර මීට ඉහත දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බෙල්ලන්බැදි පැලැස්සේ සිදුකරන ලද කැනීම්වල කාල නිර්ණය වසර 13,000කට සීමා විය….

Exercise “Blue Whale -2019 ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වයඹ නාවික විධානයේදී

Exercise “Blue Whale -2019 ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වයඹ නාවික විධානයේදී

නාවික හමුදා මැරීන් බලකාය විසින් සංවිධානය කල Exercise “Blue Whale -2019 ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය 2019 නොවැම්බර් මස 27 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් වයඹ නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් විය. ඒ අනුව, එහිදී පුරා මාස 07 ක් පැවති ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායේ 05 වන මුලික සුදුසුකම් ලැබිමේ…

ඉන්දියාවේ කුඩා ළමුන් අතර ප්‍රතිජිවක භාවිතය ඉහළ යයි

ඉන්දියාවේ කුඩා ළමුන් අතර ප්‍රතිජිවක භාවිතය ඉහළ යයි

ප්‍රතිජිවක අනිසි ලෙස භාවිතා කිරීම ඉන්දියාවේ කුඩා ළමුන් අතර ඉහළ ගොස් ඇති  බව නව අධ්‍යනයකින් හෙළිව තිබේ. මෙහිදි කුඩා ළමුන් ලෙස ඔවුන් දක්වා ඇත්තේ වයස  අවුරුදු 0-4 ත් වියේ පසු වන දරුවන්ය. වාර්ෂිකව ජනගහනය දහසකට බෙහෙත් වට්ටෝරු 412 ක් ලෙස පරිවර්තනය කරමින් 2014 දී ප්‍රතිජීවක බෙහෙත් වට්ටෝරු මිලියන 519 කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැර ඇති…

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ලේකම් රාජකාරී ආරම්භ කරයි

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ලේකම් රාජකාරී ආරම්භ කරයි

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් වු ජේ.ජේ.රත්නසිරි මහතා සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද (29) පෙරවරුවේ සිදු විය. එම අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය. ජේ.ජේ.රත්නසිරි මහතා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්වීමට පෙර රාජ්‍ය පරිපාලන ආපදා කළමණාකරණ හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසියි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසියි

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරිමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිඛෙනවා. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය දැරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පොලිස් නීති කොට්ඨාශය වෙත අනුයුක්ත කර තිඛෙනවා. රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස මුලින්ම රාජකාරී ආරම්භ කළේ 2014 වර්ෂයේදීය. 70 දශකයේදී ශ්‍රී ලංකා පොලිසිය මහජන…

advanced level

තෙවැනි පාසල් වාරය අදින් අවසන්

රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය අදින් අවසන් වන අතර  2020 වර්ෂයේ පළමු පාසල්වාරය ජනවාරි 02වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ. ලබන වසර සඳහා පාසල් දරුවන්ට නිළ ඇඳුම් වව්චර් පත් මෙතෙක් ලබා දී නොමැති බවත් ජනවාරි 02 වන සතිය වනවිට එම වව්චර් පත් ලබා දීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යයංශය සදහන් කරයි මේ…