ගුරු සහායකයින් බඳවා ගැනිමට විරෝධය

ගුරු සහායකයින් බඳවා ගැනිමට විරෝධය

පාසල් වලට ගුරු සහයකයින් 50,000 ක් බදවා ගැනීමට රජය ගෙන ඇති තීරණය ශ‍්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට  පටහැනි හෙයින් ඊට  විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප්  ස්ටාලින් මහතා ප‍්‍රකාශ කරයි. උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් දිනෙක ප්‍රකාශ  කර තිබුණේ පාසල් වලට ගුරු සහායකයින් 50,000 ක් බදවා ගන්නා බවය….

ෆර්දාව නොගැලපෙනවා නම් වහාම පාසල් නිල ඇදුමෙන් අයින් කරන්න  

ෆර්දාව නොගැලපෙනවා නම් වහාම පාසල් නිල ඇදුමෙන් අයින් කරන්න  

අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මුස්ලිම් ජාතික පාසල් දැරියන්ගේ නිල ඇදුමට අයත් හිස් වැසුම (ෆර්දාව) ගැලවීමේ ප්‍රශ්ණය තවමත් අවසන් නොමැති බවත්, ඊයේ දිනයෙත් (3) අනුරාධපුර සහිරා මුස්ලිම් පාසලේ විභාගයට මුහුණදුන් දැරියන්ට ෆර්දාව ගලවා රෙදි කැබල්ලක් (ෂෝල්) පලදාගන්නා ලෙස උපදෙස්දී තිබු බව අනුරාධපුර අප වාර්තාකරැ පවසයි. මෙවැනි සිදුවිමක් සිදුවී නැති බවට අධ්‍යාපන අමාත්‍යවරයා…

නත්තල් සීයලාගේ විශාලතම හමුව

නත්තල් සීයලාගේ විශාලතම හමුව

ජර්මනියේ  බවේරියා ප්‍රාන්තයේදී නත්තල් සීයලාගේ විශාලතම හමුව පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත. සුන්දර නත්තලේ සිරි අසිරි විඳගන්නට සලස්වමින් නගරයේ පෙළපාලියකට සහභාගී වීම සහ ගිනස් වාර්තාවක් පිහිටුවීම  සාකච්ඡා කිරිමට සිය සහායකයන්ද සමඟ නත්තල් සීයලා 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජර්මනියේ බවේරියා ප්‍රාන්තයේ නගරයකට පැමිණ තිබේ. නත්තල් සීයලාගේ මෙම හමුව පළමු වරට සිදුවුනේ මීට වසර 40කට…

ස්විට්සර්ලන්තයේ බර්න් ක්‍රිඩාංගනයට  යළි පැරණි නම ලබා දෙයි
|

ස්විට්සර්ලන්තයේ බර්න් ක්‍රිඩාංගනයට  යළි පැරණි නම ලබා දෙයි

1954 ලෝක කුසලාන පාපන්දු  අවසන් මහා තරගය පැවැත්වූ බර්න් ක්‍රීඩාංගණය එහි මුල් නම වු වැන්ක්ඩෝෆ් ක්‍රිඩාංගනය ලෙස යළි නම් කර තිබේ. නව අනුග්‍රාහක ගනුදෙනුවක් වෙනුවෙන් මෙලෙස ‌‌ වැන්ක්ඩෝෆ් ක්‍රීඩාංගනයේ නම යථා තත්වයට පත් කර තිබේ. 1925 දී ඉදිකරන මෙහි  1954 දී ලේක කුසලාන අවසන් පාපන්දු තරඟය පැවැත්විණි. මෙහිදි  බටහිර ජර්මනිය හංගේරියාව 3-2ක් ලෙස ප්‍රසාදයට පත්…

‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වෙයි

‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වෙයි

පුහුණු සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 25 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී. ‘නිරීක්ෂක්’ නෞකාවේ නැව් මුළුව මෙරට රැදී සිටි කාල සීමාව තුළදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයකට එක් වූ…

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය ප්‍රකාශයක් දෙනතුරු  විදෙස් ගමන් 09 දා තෙක් අත්හිටුවයි

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය ප්‍රකාශයක් දෙනතුරු  විදෙස් ගමන් 09 දා තෙක් අත්හිටුවයි

පැහැරගෙන ගොස් තර්ජනය කළ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට මෙම මස 09 දාට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් ඒතෙක් ඇගේ විදේශගත වීම තහනම් කිරිමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  විසින් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම මෙම නියෝගය නිකුත් කළාය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  වෙනුවෙන් අධිකරණය හමුවේ…

ඒල්.ටි.ටි.ඊ ය අපරාධ සංවිධානයක් නොවේ – ස්විස් පෙඩරල් අධිකරණය කියයි

ඒල්.ටි.ටි.ඊ ය අපරාධ සංවිධානයක් නොවේ – ස්විස් පෙඩරල් අධිකරණය කියයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බව සඳහන් කරමින් එම සංවිධානයට අරමුදල් රැස් කළ බවට චෝදනා ලැබ සිටි 12 දෙනකු නිදහස් කිරීමට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය විසින් ඊයේ  (3) නියෝග කර තිබේ. 1999 වසරේ සිට 2009 වසර දක්වා ඔවුන් එලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස්කළ බවට චෝදනා එල්ල වී තිබිණි. ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා…