වැරදි එන්නතකින් පොළොන්නරුව රෝහලේ තිදරු මවක් මරුට!

වැරදි එන්නතකින් පොළොන්නරුව රෝහලේ තිදරු මවක් මරුට!

පොළොන්නරුව රජයේ මහ රෝහලට පාදයේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීමට ඇතුලත්වු තිදරු මවකට නොසැලකිලිමත් අන්දමින් පියයුරු පිලිකා රෝගයට ලබාදෙන අධිසැර සහිත ඖෂධ එන්නතක් ශරිර ගතකිරිමෙන් බරපතල ලෙස රෝගතූරුව අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉතා අවසනාවන්ත අන්දමින් ඊයේ (04දා) සවස ජීවිතක්ෂයට පත්වුවාය. පොළොන්නරුව නව නගරයේ ගල්විහාරය අසල පදිංචිව සිටි 52 හැවරදි තිදරු මවකවු මානෙල් කුමාරි…

ස්විට්සර්ලන්තයේ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් ළමයි වැඩි වේ
|

ස්විට්සර්ලන්තයේ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් ළමයි වැඩි වේ

ස්විට්සර්ලන්තයේ  ළමුන් 100,000 කට වැඩි සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව ඇති අතර එම සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ස්විට්සර්ලන්ත කතෝලික පුණ්‍යායතනයක් වන කැරිටාස් පවසයි. ඔක්තෝම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් පසුව කැරිටාස් නව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ “ළමා දරිද්‍රතාවයට එරෙහි ජාතික අරගලයක් සඳහා මූලිකත්වය ගෙන නීතිමය රාමුවක් නිර්මාණය කරන ලෙස” ය. ස්විට්සර්ලන්තයේ ළමුන් මිලියන 1.7 ක් පමණ සිටින අතර…

ටෙනිස්ශූර රොජර් ෆෙඩරර්ගේ ජීවමාන රුවක් සහිත රිදි කාසියක්

ටෙනිස්ශූර රොජර් ෆෙඩරර්ගේ ජීවමාන රුවක් සහිත රිදි කාසියක්

ස්විට්සර්ලන්තය ප්‍රථම වතාවට ජීවමාන පුද්ගලයෙකුගේ ජයග්‍රහණය සනිටුහන් කිරිම සඳහා ස්විට්සර්ලන්තයේ ෆ්‍රෑන්ක් (ඩොලර් 20) රිදී කාසියක් නිකුත් කර තිබේ. ප්‍රසිද්ධ ,ප්‍රවිණ ටෙනිස්ශූර රොජර් ෆෙඩරර්ගේ ජීවමාන රුවක් සහිතව මෙලෙස රීදි කාසිය නිකුත් කර තිබේ. තිස් අට හැවිරිදි රොජර් ස්විට්සර්ලන්තයේ වඩාත්ම සාර්ථක තනි ක්‍රීඩකයා මෙන්ම ඔහු ස්විට්සර්ලන්තයේ පුණ්‍ය ආයතන ක්‍රියාකිරිකයෙකු වේ. ස්විට්සර්ලන්ත ජාතික රොජර් ෆෙඩරර්ට රිදී කාසියක් පිරිනැමූ…

ගල්,වැලි,පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි වෙයි

ගල්,වැලි,පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි වෙයි

ගල්, වැලි, පස් භාවැලිවිතා කරන ජනතාවට සහනයක් වශයෙන් ඒවා ප්‍රවාහනය කිරීමට මෙතෙක් කාලයක් ක්‍රියාත්මක වු බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිමට ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමේදි අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට ගල්, වැලි, පස් වල මිල අඩු වන ඇති බව පරිසර සහ…

බ්‍රිතාන්‍යයේ දරුවකුගෙන් අගමැතිට ලිපියක්
|

බ්‍රිතාන්‍යයේ දරුවකුගෙන් අගමැතිට ලිපියක්

මෙරට සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ සිටින සය හැවිරිදි දරුවෙකු එවූ ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබේ. ඔහු සිය ලිපියේ පවසා ඇත්තේ, අපගේ අනාගතය දැන් ඔබගේ දෑත් මත ඇති බවයි. ශ්‍රී ලංකාවේ දැකුම්කළු වෙරළ හා සාගරය සුරක්ෂිත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි ඔහු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී. වැඩිහිටි පරම්පරාවට බාල පරම්පරාවෙන් ලැබුණු මේ පණිවුඩයෙන්…

ගූගල් මව් සමාගම පාලනයෙන් ඉවත් වෙයි
|

ගූගල් මව් සමාගම පාලනයෙන් ඉවත් වෙයි

1998 වසරේදී කැලිෆෝනියා හි ගරාජයකදී ගූගල් සමාගම නිර්මාතෘවරුන් වූ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් ගූගල් සමාගමේ මව් සමාගම පාලනයෙන් ඉවත්වන බව  නිවේදනය කරයි. ගූගල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස ප්‍රධාන විධායක නිලධාරි වන සුන්දර් පීචායි ඇල්ෆබට් පත්වනු ඇති. නව නිෂ්පාදන සහ අභියෝග භාරගැනීමේ අරමුණින් මෙම සමාගම පාලනයෙන් ඉවත්වූ බව ඔවුන් සඳහන් කළහ.