විල්පත්තුව හෙළි කිරිම හා පාස්කු ප්‍රහාරය ගැන රිෂාඩ්ට ඒරෙහි චෝදනා ගැන හොයන්න කොමිසමක් ඉල්ලයි

විල්පත්තුව හෙළි කිරිම හා පාස්කු ප්‍රහාරය ගැන රිෂාඩ්ට ඒරෙහි චෝදනා ගැන හොයන්න කොමිසමක් ඉල්ලයි

පාස්කු ප්‍රහාරය හා විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙළිකිරීමට එරෙහිව තමාට එල්ල වන චෝදනා ගැන ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාට ලිපියක් යවමින්  ඉල්ලීමක්  කර තිබේ. විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙලිකර නිවාස ඉදිකිරීම හා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට තමා සම්බන්ධ බවට විවිධ පාර්ශව වලින් නැගෙන චෝදනා පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක…

මිනිස් ජාවාරම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක්

මිනිස් ජාවාරම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක්

 නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා  නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් දැඩි අවධානයකින් කටයුතු කරනු ලබන අතර, ඒ සඳහා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය…

ගල්,වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරිමෙන් රජයට විශාල ආදායමක් අහිමි වෙනවා

ගල්,වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරිමෙන් රජයට විශාල ආදායමක් අහිමි වෙනවා

වැලි හා පස් ප්‍රවාහනය කිරීම සඳහා පනවා තිබු බලපත්‍ර ක්‍රමය  අවලංගු කිරීම තුළින් රජයට විශාල මුදලක් අහිමි වන බව පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික පුබුදු ජයගොඩ මහතා පවසයි. නුදුරු දිනකදීම ලංකාවේ ගංගා පද්ධතියට කරදිය මිශ්‍ර වි විනාශව ගොස් ඒ මඟින් ජනතාවගේ පානීය ජලයේ ඉදලා කෘෂි කර්මාන්තය දක්වාම දැවැන්ත ප්‍රශ්නයක් උද්ගත වනු ඇති බවද ඔහු…

vat
|

බදු සංශෝධනයෙන් මත්පැන්, සිගරට් මිල අඩු නැහැ

වැට් බදු සංශෝධනයෙන් අඩු වු සිගරට්, දුම්කොළ හා මත්පැන් මිලෙහි අඩුවීමක් සිදු නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, “සමහර පාර්ශව මතයක් මතු කරලා තිබුණා වැට් අඩුවීමෙන් සිගරට්, දුම්කොළ, මත්පැන් මිල…

O/L ලියන්න හමුදා බෝට්ටුවෙන් යයි

O/L ලියන්න හමුදා බෝට්ටුවෙන් යයි

කිලිනොච්චිය ධර්මපුරම් මහා විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානය ඊයේ (05) සවස සිට ජලයෙන් යට වීම නිසා අද (06) උදෑසන විභාග සිසුවියන් හමුදා බෝට්ටුවකින් ගෙන යාමට සිදු වු බව  කිලිනොච්චිය යුද හමුදා නිලධාරීන් පවසයි. විභාග මධස්ථානයේ මේස හා පුටු තිබු පහළ මාලය ජල ගැලී‍ම් හේතුවෙන් ජලයෙන් යටවී ඇති  අතරහමුදා නිලධාරින් මැදිහත් වී ඒ්වා ඉහළ මාලයක්…

සජිත්ව විපක්ෂනායක ධුරයට

සජිත්ව විපක්ෂනායක ධුරයට

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව ආරම්භ වි තිබෙන අතර ඒහිදි සියලුම මන්ත්‍රින් ඒක්ව මෙම තිරණය ගත් බව ඒජාප මහලේකම්…

පශු වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමු සැකකරුවන් සිව් දෙනෙක්ට පොලිසියෙන් වෙඩි

පශු වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමු සැකකරුවන් සිව් දෙනෙක්ට පොලිසියෙන් වෙඩි

ඉන්දියාවේ දකුණු හයිද්‍රාබාද් නුවරදී 27 හැවිරිදි පශු වෛද්‍යවරියක්  දූෂණය කර මරා දැමු බවට  කළ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු ඉන්දීය පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය  කර තිබේ. මෙහිදි පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබුණේ මොහමඩ් අලි නොහොත් මොහොමඩ් අරිෆ්, ජොලු ශිව, ජොලු නවීන් කුමාර් සහ චින්තාකුන්ත චෙන්නා කේෂවළු යන සිව්දෙනාය. පොලිස් අත්අඩංගුවේ සිටි මෙම…

අධිකරණ ඇමති හා එක්සත් අරාබි එමීර් තානාපතිවරයා අතර හමුවක්

අධිකරණ ඇමති හා එක්සත් අරාබි එමීර් තානාපතිවරයා අතර හමුවක්

අධිකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් තනාපති Ahmed Ali Almulla අතර හමුවක් අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී  පැවැත්විනි. මෙහිදී දෙරට අතර අධිකරණ ක්ෂේත්‍රයේ සම්බන්ධතා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර විශේෂයෙන් උදර්පණ පනත යටතේ වැරදිකරුවන් හා චූදිතයන් දෙරට අතර හුවමාරු කරගැනීම පිළිබඳව ඇති ගැටළු නිරාකරණය…

මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති රාජකාරී ආරභයි

මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති රාජකාරී ආරභයි

නව මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා සිය ධුරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කිරීම අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු විය. ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදු කෙරිණි. එම අවස්ථාවට අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, වැවිලි කර්මාන්ත…