සාෆ් ගිය13කට ඩෙංගු
|

සාෆ් ගිය13කට ඩෙංගු

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට උණ රෝගය වැලදී ඇති බවත්, ඉන් 13 දෙනෙකුට ඩෙංගු රෝගය වැලදී ඇති බවටත් ශ්‍රී ලංකා කණ්ඩායම් වෛද්‍යවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පවසයි. මේ අතර පුහුණු කරැවන් දෙදෙනෙකුට ද උණ රෝගය වැලදී ඇති බව…

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් නැවතත් පුලූල් පෙරමුනක්..!

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් නැවතත් පුලූල් පෙරමුනක්..!

ප‍්‍රවීන මාධ්‍යවේදියෙකු වූ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතණයත් සමග ජීවත්වීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ඇතුලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිම් දිනා ගැනීම සදහා සංවිධාන 44කින් සමන්විත පුලූල් පෙරමුණක් 2009 වසරේ ජනවාරි 09 වන දින නිදහසේ වේදිකාව නමින් ගොඩනැගීමට එදා සිටි ප‍්‍රධාන සිවිල් සංවිධානයන්ට හැකි විය. එමෙන්ම, එවකට විපක්ෂයේ සිටි විශාල කණ්ඩායමක් ආණ්ඩු පක්ෂය වෙත පිල් මාරුකිරීමත් සමග අකර්මණ්‍ය…

ගානියාගෙන් සී.අයි.ඩී යට පැය 05 ක ප්‍රකාශයක්

ගානියාගෙන් සී.අයි.ඩී යට පැය 05 ක ප්‍රකාශයක්

පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරීනිය  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැය 5 ක  ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් නැමැති මෙම නිලධාරීනිය  තානාපති කාර්යාල නිලධාරීන් සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකු සමඟ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. මෙහිදි ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව…

තරුණ පරම්පරාවේ අලුත්ම රැල්ල තාප්ප ලස්සන කිරීම

තරුණ පරම්පරාවේ අලුත්ම රැල්ල තාප්ප ලස්සන කිරීම

චිත්‍රයකට ඕනෑම පුද්ගලයෙකුගේ සිතුවිලි වෙනස් කිරිමේ හැකියාව තිබේ. එම චිත්‍රය සුන්දර හෝ අසුන්දර වේවා ඒ තුලින් පුද්ගලයෙකුගේ මනස ධනාත්මකවත් සෘණාත්මකවත් වෙනස් කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරු පවා පිළිගන්නා දෙයකි. මේ වන විට ශ්‍රි ලංකාවේද මිනිසුන්ගේ සිතුවිලි ධනාත්මකව වෙනස් කිරිමට තරුණ කණ්ඩායමක් ඉදිරියට පැමිණ තිබේ. ඒ නගර අලංකරණය කිරිමටය. වෙනදාට විවිධ දැන්වීම් , පුද්ගලික උපකාර පන්ති…

milk

කිරිපිටි මිල අඩු කෙරේ

කිරිපිටි සඳහා පනවා ඇති මිල සූත‍්‍රයට අනුව ආනයනික කිරිපිටි මිල අද (09) සිට අඩුවන බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 01 ක බරකින් යුත් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 40 කින් අඩුවන අතර  ග‍්‍රෑම් 400 ක බරකින් යුත් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15 කින් අඩු වේ. බදු සංශෝධනයත් සමග ජනතාවට මෙම සහනය…

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරීන් සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභාවක්

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරීන් සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභාවක්

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරීන් සම්බන්ධව ඉදිරි සති 06ක කාල සීමාව තුළදී විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් වහාම පත් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. මේ යටතේ සිය නිල රාජකාරි ඉටුකිරීමේදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින් සද්භාවයෙන් සිදුකරනු ලබන කටයුතුවලට අදාළව…

ගාලු කොටු පවුරේ තැපැල් කාර්යාලය කඩා වැටේ

ගාලු කොටු පවුරේ තැපැල් කාර්යාලය කඩා වැටේ

ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙන ගාල්ල ඓතිහාසික කොටු පවුරේ පිහිටි පැරණි තැපැල් කාර්යාලය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැවී තිබේ. මේ හේතුවෙන් තැපැල් කාර්යාලය ඉදිරිපස මාර්ගයද පොලීසිය විසින් තාවකාලිකව වසා දමා ඇත. මෙම ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් 2018 දෙසැම්බර් 11 දින සවස 5.45 ට පමණ කඩා වැටී තිබුණ අතර එහි සුන්බුන් වලට යටවී ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද…

නවසීලන්තයේ වකාරි ගිනි කන්ද පුපුරා යයි
|

නවසීලන්තයේ වකාරි ගිනි කන්ද පුපුරා යයි

නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් නොහොත් වකාරි ගිනි කන්ද හදිසියේ පුපුරා යාමෙන් පුද්ගලයන් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තුවාල ලැබු පිරිසෙන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වේ. ගිනි කන්ද  පුපුරා යාමට මොහොතකට පෙර වයිට් අයිලන්ඩ් ආවාටයේ මායිම තුළ සංචාරකයින් 50 ක් පමණ ගමන් කර ඇත. මෙය ප්‍රාදේශීය වේලාවෙන් ප.ව. 2:11 ට පමණ…

ඇමරිකාවේ ලිංගික අතවරවීම් 3000 ක්
|

ඇමරිකාවේ ලිංගික අතවරවීම් 3000 ක්

එක්සත් ජනපදයේ පළමු ද්විවාර්ෂික ආරක්ෂක වාර්තාවට අනුව, 2018 දී උබර් සමාගම වෙත ලිංගික අතවර පිළිබඳ වාර්තා 3,000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ. උබර් ටෝනි වෙස්ට් හි ප්‍රධාන නීති නිලධාරි ප්‍රකාශ කළේ බොහෝ සමාගම් ලිංගික හිංසනය වැනි කාරණා ගැන කතා නොකරන බවත්  සෘණාත්මක අවදානම් හෝ මහජන විවේචන  ගැන ඔවුන් බිය වන බවයි. වෙස්ට් පවසන්නේ සමාගමට මෙම…

සෞදි කාන්තාවන්ට පිරිමින් සමඟ අවන්හල් වලට ඇතුලු වීමට අවස්ථාව!
|

සෞදි කාන්තාවන්ට පිරිමින් සමඟ අවන්හල් වලට ඇතුලු වීමට අවස්ථාව!

සෞදි අරාබියේ කාන්තාවන්ට ඒරට අවන්හල්වලට වෙනම ප්‍රවේශ වීමට පනවා තිබු තහනම ඉවත් කිරිමට සෞදි රජය තිරණය කර තිබේ. දැඩි නීති සහිත පාලනයක් තිබු සෞදි අරාබියේ මීට පෙර, සියළුම අවන්හල් සඳහා  කාන්තාවන් සඳහා එක් පිවිසුමක්ද   පිරිමින්ට තනිවම ඇතුළුවීමට වෙනත් පිවිසුමක්ද පැවතුණි. දැඩි පූජකවරුන් සහ ආගමික පොලීසිය විසින් වරක් ක්‍රියාත්මක කරන ලද දැඩි සමාජ නීති යටතේ සම්බන්ධයක්…