ස්විස් තානාපති නිළධාරීනියගෙන් සී.අයි.ඩී යට පැය 5ක ප්‍රකාශයක්!

ස්විස් තානාපති නිළධාරීනියගෙන් සී.අයි.ඩී යට පැය 5ක ප්‍රකාශයක්!

පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරීනිය ඊයේ (08) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැය 5 ක  ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් නැමැති මෙම නිලධාරීනිය  තානාපති කාර්යාල නිලධාරීන් සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකු සමඟ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. මෙහිදි ඇයගෙන් ප්‍රකාශයක්…