ඉතාලියේදි දෙවන ලෝක යුද්ධ බ්‍රිතාන්‍ය බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ

ඉතාලියේදි දෙවන ලෝක යුද්ධ බ්‍රිතාන්‍ය බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ

දෙවන ලෝක යුද්ධ බ්‍රිතාන්‍ය බෝම්බයක් බෝම්බ නිෂ්ක්‍රීය කිරිමේ විශේෂඥයින් විසින් ඉවත් කිරිම නිසා ඉතාලියේ දකුණේ බ්‍රින්ඩිසි හි 50,000 කට අධික පිරිසකට සිය නිවාස වලින් ඉවත්ව යාමට සිදුව තිබේ. සිනමා ශාලාවක්  අලුත්වැඩියා කටයුතු අතරතුර ඉදිකිරීම් කම්කරුවන් විසින් සොයා ගන්නා ලද බ්‍රිතාන්‍ය බෝම්බය 1941 දී වරාය නගරයට හෙළන්නට ඇතැයි විශ්වාස කෙරේ. බෝම්බය සොයාගත් ස්ථානයේ සිට මීටර් 1,617…

මදුරු දඩය වැඩි කිරිමට නව නීතියක්

මදුරු දඩය වැඩි කිරිමට නව නීතියක්

මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම නොසලකා හැර ඇති අයට දඩ මුදල් වැඩිකිරීම සඳහා නව නීතියක් සකස් කරමින් පවතින බව ජාතික ඩෙංගු පාලන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා පවසයි. ඩෙංගු රෝග ව්‍යාප්තිය මෙම වසර මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවට බලපෑ ආකාරයට වඩා වෙනස් ව බලපාමින් ඇති බවත් ප්‍රතිශක්තිකරණයන්ට අනුකූල නොවන බැවින් වේගයෙන් බරපතල තත්වයකට…

සිමෙන්ති මිල අඩු වේ

සිමෙන්ති මිල අඩු වේ

දේශීයව නිපදවන සිමෙන්ති මිල අඩු කිරීමට රජය තීරණය කර ඇත. ඒ් අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සිමෙන්ති සහ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති මිල ගණන් ඉදිරි සතියේ සිට පහත හෙලනු ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 50 ක් බරැති සිමෙන්ති මිටියක් මිල රුපියල් 100 කින් අඩු කර ඇති බව අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුභසාධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා…

පළමු ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමයි

පළමු ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමයි

ශ්‍රී ලංකාව පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැති පළමු ටෙස්ට් තරග‍ය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ඕවර 70 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 252 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 6ක් බිඳවැටී තිබියදී ලකුණු 308කට අත්හිටුවීමට තීරණය කිරීමෙනි.ධනංජය ද…

gov

රජයේ අමාත්‍යාංශ වලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්න උපදෙස්

රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇත. අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල සුළු සේවක කාර්ය මණ්ඩල සඳහා සේවකයන් බඳවා ගැනීම මඟින් තම ආධාරකරුවන්ට රැකියා ලබාදීමට දේශපාලනඥයන්ට ඉඩ ලැබී තිබිණි. සුළු සේවක, කම්කරු, කාර්යාල සහායක සහ මුරකරු යන රැකියා සුළු සේවක කාර්ය මණ්ඩලවලට අයත් විය. එම බඳවා…

elec

විදුලියෙන් වංචා කළ පුද්ගලයින් සෙවීම ඇරඹෙයි

විදුලිබල ක්ෂේත්‍රයේ සිදු වූ වංචා දූෂණ සොයා ඒවා සිදු කළ පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා දෙන බව මගී ප්‍රවාහන කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. තම අමාත්‍යාංශයට අයත් ප්‍රධාන රාජ්‍ය ආයතන 19 න් බහුතරයක් පාඩු ලබමින් ඇති බවයි ඔහු සදහන් කරන්නේ.