රාජ්‍ය සේවා‍ දැල්පන්දු තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට

රාජ්‍ය සේවා‍ දැල්පන්දු තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට

රාජ්‍ය සේවා පිළිමළුන් පිටුදැකීමේ දැල්පන්දු තරඟාවලිය 2019 දෙසැම්බර් 17 සහ 18 යන දෙදින ත්‍රිකුණාමලය, ගෘහස්ථ ක්‍රීඩාංගණ‍යේදී පැවැති අතර, එහි ‘ඒ’ කාණ්ඩය යටතේ තරඟ කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා දැල් පන්දු කණ්ඩායම එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත්වන ලදී. මෙම තරඟාවලිය  ‘ඒ’, ‘බී’ සහ ‘සී’ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර, නාවික හමුදා කණ්ඩායම ‘ඒ’…

අර්ථසාධක අරමුදලේ හාම්පුතාගේ දායකත්වය 15% දක්වා ඉහළට

අර්ථසාධක අරමුදලේ හාම්පුතාගේ දායකත්වය 15% දක්වා ඉහළට

සේවක ඉතුරුම් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකත්වය ඇති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සමස්ත සේවකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සේව්‍ය දායකත්වය 12% සිට 15% දක්වා වැඩිකිරීමට රජය සැලසුම කර තිබේ. රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ – ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි මේ බව සඳහන් වේ. මහජන හිතෛෂී රාජ්‍ය…

උළු, ගඩොල් සහ කුඹල් කර්මාන්තකරුවන්ට සහන

උළු, ගඩොල් සහ කුඹල් කර්මාන්තකරුවන්ට සහන

2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන ඛනිජ ද්‍රව්‍ය පනත ප්‍රකාරව යම් මැටි කැණීමක් සිදු කරන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් ඒ සඳහා කැණීම් බලපත්‍රයක් ලබා ගත යුතු අතර, එම අමුද්‍රව්‍ය අදාළ කර්මාන්තය පවත්වාගෙන යන ස්ථානය වෙත ප්‍රවාහනය කිරීම සඳහා ද බලපත්‍රයක් ලබා ගත යුතු වේ. එහෙත්, මෙම බලපත්‍ර ක්‍රමවේදයේ පවතින සංකීර්ණතාව හේතුවෙන්…

දකුණු ආසියාවේ අහස සිඹින ගුවන් පාලම
|

දකුණු ආසියාවේ අහස සිඹින ගුවන් පාලම

සැෆායර් රෙසිඩන්සීස් හා ITC ONE හෝටල් සංකීර්ණය මීටර් 100 ඉහළ අගයේදී එකිනෙක සම්බන්ධ කරමින් ‘AHASA ONE’ ගුවන් පාලම (Sky Bridge) ඉහළට එසවීම පසුගිය 15 වැනිදා සිදුවිය. එහි ඉදිකිරීම් සිදුකරන ඉන්දීය සමාගමේ නියෝජිතයින් එම ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමාට කරුණු පැහැදිලි කිරීම ඊයේ (19) දින නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදුවිය. මෙම අවස්ථාවට…

අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම වටිනාකමකට අලෙවි වු විදෙස් ක්‍රිඩකයා

අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම වටිනාකමකට අලෙවි වු විදෙස් ක්‍රිඩකයා

අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම වටිනාකමකට අලෙවි වු විදෙස් ක්‍රිඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 15යි දශම 05කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය. වෙන්දේසියේදී මිලදී ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රිඩකයා වන්නේද ඉසුරු උදාන පමණයි. ඔහුව ඉන්දීය රුපියල් ලක්ෂ 50කට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසින් මිළදීගෙන ඇත.

ඔබ නිලධාරියෙකු වීමට පෙර මිනිසෙකු වන්න

ඔබ නිලධාරියෙකු වීමට පෙර මිනිසෙකු වන්න

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (20) දිනයේ දී සිය ධූරයෙන් සමුගැනීමට නියමිතව ඇත. ඔහු මහ බැංකුවේ සියලූම කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ආමන්ත්‍රණය කරමින් මෙසේ සඳහන් කර ඇත. “ඔහු මිනිසුන් සමඟ සම්බන්ධ වීමෙන් සෑම කෙනෙකුටම වැදගත් පාඩමක් ඉගැන්වීය. ‘ඔබ නිලධාරියෙකු වීමට පෙර මිනිසෙකු වන්න’. ඔහු හෙට බැංකුවෙන් පිටව යන්නේ සෑම දෙනාගේම…

sajith

පාඨලී බේරාගන්න හැකි උපරිමය කරනවා

පාඨලී චම්පික රණවක මහතා බේරා ගැනීම සඳහා හැකි උපරිම නීත්‍යානුකූල පියවර අපි ගන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජනාධිපතිවරණය සඳහා සහාය දුන් පාක්ෂිකයන් සඳහා ස්තූතිය පුද කිරීම වෙනුවෙන් අගලවත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සදහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේදී තමන්ව ජයග්‍රහණය කරවීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික හදවතින්ම කටයුතු කළ බවයි.

දුම්රිය ධාවනයට බාධා

දුම්රිය ධාවනයට බාධා

දෙමටගොඩ සහ මරදාන අතර දුම්රිය මාර්ගයක දුම්රිය එංජිමක් පීලිපැනීමකට ලක්ව පෙරළී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. මේ හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ද දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.