karu

කථානායකතුමාගේ නත්තල් දින සුභපැතුම් පණිවුඩය

මානව සංහතියටම මෛත්‍රීය හා දයාව දානයකල ජේසු සමිදාණන්ගේ ශුද්ධෝත්පත්තිය මිනිසා භෞතික,මානසික හා අධ්‍යාත්මික වශයෙන් ඔසවා  තැබීමකි. කවර අමිහිරි  ප්‍රතිඵලයක්  හමුවේ  වුවද, හෘද  සාක්ෂියට එකඟව සත්‍ය හා යහපත් දේ ‍‍‍වෙනුවෙන් පෙනී සිටීමේ ගුණය උන්වහන්සේගේ උත්තම ආත්ම පරිත්‍යාගය ලොවට  දුන් පණිවුඩයයි. “යහපත් මිනිසා තම  සිතෙහි නිදන් කල  යහපත් දෙය ද,   අයහපත් මිනිසා තම සිතෙහි  නිදන් කල  අයහපත්…

සමෘද්ධි පවුල් කේන්ද්‍ර කරගනිමින් රැකියා ලක්ෂයක්

සමෘද්ධි පවුල් කේන්ද්‍ර කරගනිමින් රැකියා ලක්ෂයක්

දිලිදුකම පිටු දකින රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන සමෘද්ධි පවුල් කේන්ද්‍ර කරගනිමින් සිදු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

ranil

නත්තල් නිවාඩුවට හිටපු අගමැති ඉන්දියාවට

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් සමඟ නත්තල් නිවාඩුව වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය. ඔවුන් දකුණු ඉන්දියාවේ ඌටි වෙත යාමට නියමිත බව සඳහන්. “ද හින්දු” මාධ්‍ය සමූහයේ හිමිකරු වන එන්.රාම් මහතාගේ ආරාධනයකට අනුව මෙම ඉන්දීය සංචාරය සිදුවන අතර ඔහුට අයත් නිවසක ඔවුන් විවේකි කාලය ගත කරන බවයි වාර්තා වුණේ.

|

සේවකයන්ට ඩොලර් මිලියන 10 ක නත්තල් බෝනස්

ඇමරිකාවේ මේරිලන්ඩ් හි St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගම සිය සේවක මණ්ඩලයට ඩොලර් මිලියන 10ක නත්තල් පාරිතෝෂිකයක් දී තිබේ. කුඩාම බෝනස් මුදල වූ ඩොලර් 100 ලබා දී තිබුණේ ඊයේ පෙරේදා සේවයට බැඳුණු නවකයෙකු හට ය. විශාලම බෝනස් මුදල ඩොලර් 270,000 ක් විය. St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගමේ සේවක සංඛ්‍යාව 198 කි. ‘‘ලියුම්…

ශ්‍රීලංකන් ගුවන් සේවය Esports තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

ශ්‍රීලංකන් ගුවන් සේවය Esports තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා කණ්ඩායම Gamer.LK විසින් පසුගියදා සංවිධානය කරන ලද වෙළඳ සේවා Esports ශූරතාවලියේ දී විවිධ සංවිධානවල දැඩි තරඟකාරිත්වය හමුවේ විශේෂ දස්කම් රැසක් පෙන්නුම් කරන ලදී. Esports යනු මෑත කාලයේ දී ආරම්භ වුණු නවීන ක්‍රීඩා ක්‍ෂේත්‍රයක් වන අතර එය පුද්ගලික පරිගණක සහ ජංගම දුරකථන ඇතුළු විවිධ වේදිකාවල වීඩියෝ ක්‍රීඩා කිරීම තුළින් සිදුකරන තරඟකාරී…

පකිස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයක්

පකිස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයක් හිමිකරගත් පකිස්ථානය සමස්ථ තරගාවලිය 1 ට 0 ක් ලෙස ජය ගැනීමට සමත්වුනා. පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදී සියල්ලන් දැවී පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 191 ක්. ශ්‍රී ලංකා පිළ සිය පළමු ඉනිමට ලකුණු 271 ක් රැස් කළා. දෙවන ඉනිමේදී අගනා පිතිහරඹයක නියැලුනු…