මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට පැටලුණා කියන කතාව ඇත්තක්ද ?

මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට පැටලුණා කියන කතාව ඇත්තක්ද ?

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්තන මහතා හොරෙක් නෙමෙයි යන්න කලින් තමන්වහන්සේට කියවුනේ වචන පැටලීමකින් බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. තමන් ආණ්ඩුවට විරෝධි බවත් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා බැලීමට ගොස් ඇති බවත් මේ වන විට ෆේස්බුක් හා සමාජ මාධ්‍ය වල පළ වී ඇති බවද උන් වහන්සේ පවසයි. පෙර මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ට රාජිත හොරෙක් නම් පරික්ෂණ කළ යුතුයි…

මැණික් ජාවාරම්කරුවන් හයදෙනෙකු  නීතියේ රැහැනට

මැණික් ජාවාරම්කරුවන් හයදෙනෙකු නීතියේ රැහැනට

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී නීති විරෝධී ලෙස මැණික් ගල් අලෙවි කිරීමට සුදානමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු  අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත. නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩලීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරමුණ ගෙන කටයුතු කරනමින් සිටින අතර, මේ වනවිට ඒ සඳහා මෙහෙයුම් කටයුතුද ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව,…

ගුවන් අනතුරු අවම වසරක් ලෙස 2019 ඉතිහාසයට එක්වෙයි

ගුවන් අනතුරු අවම වසරක් ලෙස 2019 ඉතිහාසයට එක්වෙයි

2019 වසරේ ගුවන් අනතුරු සංඛ්‍යාව 50% කට වඩා අඩුවී ඇතැයි ගුවන් සේවා කර්මාන්ත ක්ෂේත්‍රයේ අධ්‍යයනයකින් පෙන්වා දෙන බව විදෙස් වාර්තා සදහන් කරයි. 2019 වසරේ වාර්තා වී ඇති ගුවන් අනතුරු මරණ සංඛ්‍යාව 257 ක් වන අතර 2018 වසරේ එම සංඛ්‍යාව 534 ක් වෙයි.  

ගුවන් යනයේ ගුවන් නියමුවා ඇතුළු තිදෙනකුගේ  සිරුරු හමුවේ කාන්තාවක් ද හපුතලේ රෝහලට (Updated)

ගුවන් යනයේ ගුවන් නියමුවා ඇතුළු තිදෙනකුගේ  සිරුරු හමුවේ කාන්තාවක් ද හපුතලේ රෝහලට (Updated)

හපුතලේ ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අද (03) උදෑසන 9.15 ට පමණ කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් යානයේ ගමන් කළ ගුවන් නියමුවන් දෙදෙනා සහ සෙසු නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහරවුරු කර තිබේ. යානය තුළ ගුවන් නියමුවන්…

හපුතලේ, තම්බපිල්ලෙයි ප්‍රදේශයට හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි

හපුතලේ, තම්බපිල්ලෙයි ප්‍රදේශයට හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි

හපුතලේ නගරයට ආසන්නයේ දී අද (3) මීට මද වේලාවකට පෙර හෙලිකොප්ටරයක් කඩා වැටී ගිනි ගන්නා බවට තොරතුරු ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරුතුරු බලාපොරොත්තු වන්න

සජිත් අද විපක්ෂ නායක ධුරයට

සජිත් අද විපක්ෂ නායක ධුරයට

ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර සභාව කල් තැබීමෙන් පසුව පස්වරු 1 ට පාර්ලිමේන්තුව යලි රැස්වීමෙන් පසු  විපක්‍ෂ නායකවරයා ලෙස  සජිත් ප්‍රේමදාස මහතා  නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ සංවිධායක ඇතුළු තනතුරු පත්කිරීමට නියමිතව ඇත්තේ ඉන් පසුවයි.

dailyreporter
|

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කිරීමට නියමිතව ඇත. අද පෙරවරු 10 ට සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය වාර අවසාන කරනු…

parliament-of-sri-lanka