දුමින්දගේ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් තහවුරු වූවක්. – නීතිඥ දුලාන් දසනායක
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද මගින් මේ දිනවල දේශපාලන ලෝකයත් සමාජයත් කැළඹීමකට ලක් කර තිබේ. මෙම සංවාද මාධ්‍යයට නිරාවරණය වූයේ කෙසේද යන්න වෙනම කාරණයකි. පසුගියදා රන්ජන් රාමනායක මහතාගේ නිවස සෝදිසියකදී මෙම සංවාද ඇතුළත් සංයුක්ත තැටි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවක් කියවේ. එසේ නම් පොලීසිය භාරයේ තිබුණු සංයුක්ත තැටි ජනමාධ්‍ය වෙත අධික වේගයෙන් ලැබුණේ…