යුක්රේන ගුවන් යානයට වෙඩි තැබිම අත්වැරදීමක්

යුක්රේන ගුවන් යානයට වෙඩි තැබිම අත්වැරදීමක්

යුක්රේනියානු ගුවන් යානයට වෙඩිතැබූ බව ඉරානයේ රාජ්‍ය රූපවාහිනී සේවාව ප්‍රකාශ කරයි. මෙම ගුවන් යානයේ මගීන් 167 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙක් ගමන් ගත් අතර යානය වෙඩි වැදී බිම හෙළීමෙන් ඒ සියලු දෙනාම මිය ගියහ. මෙම ගුවන් යානයට වෙඩි තැබූ බව ඉරානය දිගින් දිගටම ප්‍රත්ක්ෂේප කළ නමුත් අවසානයේදී “මානය අත්වැරදීමක්“ වශයෙන් එය පිළිගැනීමට ඉරානයට සිදුවිය….

ඉන්දියාවට ලකුණු 78 ක ජයක්

ඉන්දියාවට ලකුණු 78 ක ජයක්

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 03 කින් සමන්විත 20 යි 20 කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ ලකුණු 202 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 15.5කදී ලකුණ 123 කට දැවී යමිනි . තුන්වන 20යි 20 තරගය ලකුණු 78කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. මේ…

ඕමානයේ සුල්තාන්වරයා මියයයි

ඕමානයේ සුල්තාන්වරයා මියයයි

අරාබි ලෝකයේ දීර්ඝතම කලක් පාලකයාව සිටි ඕමානයේ 79 හැවිරිදි සුල්තාන් ඛාබෝස් බින් සායිඩ් අල් සායිඩ් මියගොස් ඇත. පිලිකා රෝගයක් හේතුවෙන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දිගුකලක් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි සුල්තාන් වරයා නැවත ඕමානය වෙත පැමිණ ඇත්තේ පසුගිය මාසයේදීයි. 1970 වසරේ දී සිය පියාට එරෙහිව බ්‍රිතාන්‍ය යේ සහායෙන් සිදුකළ හමුදා කුමන්ත්‍රණයකින් ඕමානයේ බලය අල්ලා ගත් සුල්තාන් ඛාබෝස්…

death

සර්බයිජානයේ දී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට

අසර්බයිජාන් බාකුහි වෙස්ටන් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු එරට මහල් නිවසක හටගත් ගින්නකින් මිය ගොස් තිබේ. විදුලි කාන්දුවකින් එම ගින්න හටගෙන අති බවත් එරට පොලීසිය හා ගිනි නිවීම් අංශ එක්ව වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ද විදෙස් වාර්තාවල සඳහන් විය. සිදුවීම සම්බන්ධයෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඒ…

කොළඹ සරසවියේ නවකවදය ගැටුම ගැන පරීක්ෂණයක්

කොළඹ සරසවියේ නවකවදය ගැටුම ගැන පරීක්ෂණයක්

කොළඹ සරසවියේ  ආපනශාලාවකදී ඇති වූ ගැටුම පිළිබඳව පාලනාධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ආපනශාලාවක් තුළදී නවකවදය සිදුවීමක් මුල්කර ගනිමින් ඇති වූ ගැටුමකින් තුවාල ලැබු සිසුවෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ සම්බන්ධයෙන් සැකපිට කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.