ආගමික සහජීවනය වචනයට පමණක් සීමා විය යුතු නැහැ

ආගමික සහජීවනය වචනයට පමණක් සීමා විය යුතු නැහැ

ජාතික සමගිය ආගමික සහජීවනය වචනයට පමණක් සීමා විය යුතු නැති බවත් ක්‍රියාවෙන් සහජීවනය තියෙන විට රට සුරක්ෂිත බවත් අධිකරණ මානව හිම්කම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ජාතික සමගිය සහ ආගමික සහජීවනය නොමැතිව ඉදිරියට යා නොහැකි බවත් මේ දෙකම රටක් සංවර්ධනයේ දී අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප…

unp

මහමැතිවරණයට මුහුන දීම සදහා නායකයන් තිදෙනාම එකතු විය යුතුයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් එකට එක්ව  ඉදිරි මහමැතිවරණයට මුහුන දීම තුළින්  සිංහළ බෞද්ධ, සුලූ ජාතින්, මධ්‍යම ප‍්‍රාන්තික  සහ ග‍්‍රාමීය ජනතාවගේද ඡන්ද සියල්ල  එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැකි බව එක්සත් ජාතික භිකෂු පෙරමුණ ප‍්‍රකාශ කරති. ජාතික මැතිවරණයකින් පරාජය වී  ඊළඟ ඡන්දයට මුහුන  දෙන අවස්ථාවේදී …

මකුණන් බිත්ති පුරා දිවයන අපේ ජාතික අක්ෂි රෝහල

මකුණන් බිත්ති පුරා දිවයන අපේ ජාතික අක්ෂි රෝහල

ජාතික අක්ෂි රෝහල පුරා ඇඳ මකුණන් බෝවී තිබීමෙන් නේවාසික රෝගීහු බරපතල අපහසුතාවන්ට පත්ව ඇති බව සදහන් වේ. රෝහලේ ඇඳන්වල පමණක් නොව ජනෙල් රෙදිවල ද මකුණන් විශාල වශයෙන් බෝවී තිබෙනු දැකිය හැකි වූ අතර රාත‍්‍රී කාලවල දී මකුණන් බිත්ති පුරා දිවයන අන්දම ද දැකිය හැකි විය. ඇඳන්වල ඇති මෙට්ටවල කවර තුළ මකුණන් පොකුරු වශයෙන් රැඳී සිටින…

මම ඕනෑම වෙලාවක යන්න ලෑස්තියි

මම ඕනෑම වෙලාවක යන්න ලෑස්තියි

තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර දෙවැනි හා තුන්වැනි තරග ඉන්දීය පිල ජයගත්තේ 2-0ක තරගාවලි ජයක් සමගිනි. ‘අපි සෑම අංශයකින්ම හරියට කළේ නෑ. ඉන්දීය පිල වගේ විස්සයි20 දක්ෂ කණ්ඩායමක් පරාජය කරන්න නම් අපි තනි තනි ක්‍රීඩකයන් හැටියට දක්ෂතා අතරට එන්න ඕනා. ‘මම බාරගත්තේ ශ්‍රේණිගත කිරීම්වල අංක 9 කණ්ඩායමක්. අපි…

හැඩැති සිරු­රක සිහි­නය සැබෑ කළ ෆැඩ්නා ෂේප් අප් ටී

හැඩැති සිරු­රක සිහි­නය සැබෑ කළ ෆැඩ්නා ෂේප් අප් ටී

සුන්දර සිරුරක් සඳහා බොහෝ කලක පටන් කාන්තාවන් විශ්වාසයෙන් යුතුව පානය කරන ෆැඩ්නා ෂේප් අප් ටී මගින් ලැබෙන ප්‍රතිපල පර්යේෂණාත්මකවද සනාථ කර තිබේ. ඒ අනුව ෆැඩ්නා ෂේප් අප් ටී පානය කරන අය අතුරින් 96% ක් දෙනා ෆැඩ්නා ෂේප් අප් ටී ප්‍රතිපළ පිළිබද සම්පූර්ණයෙන් තෘප්තිමත් වන බව අනාවරණය වී ඇත. පාරිභෝගික සමීක්ෂණ පිලිබද කීර්තිමත් නාමයක් හිමිකරගෙන තිබෙන…

මැනිලා ගුවන් තොටුපල වැසෙයි

මැනිලා ගුවන් තොටුපල වැසෙයි

පිලිපීනයේ දෙවන වඩාත් ක්‍රියාකාරී ගිනිකන්ද වන “ටාල්” ගිනි කන්ද සක්‍රියවීම ආරම්භ වීමත් සමඟ එරට මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්ගමන් වාර අවලංගු කර තිබේ. පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණු දිගින් වු බාටාන්ග් ප්‍රාන්තයේ ටාල්  ගිනි කන්ද සක්‍රිය වීමත් සමග එයින් නැගුණු අළු මිටර් සැතපුම් 9 ක් පමණ ඉහල අහසට විහිදී ගොස් ඇති බව විදේස් වාර්තා සදහන් කරයි.

කටුනායකට මළ සිරුරු දෙකක් සහිත ගුවන් යානයක් හදිසියේම ගොඩබස්වයි

කටුනායකට මළ සිරුරු දෙකක් සහිත ගුවන් යානයක් හදිසියේම ගොඩබස්වයි

ජෙඩායි සිට ඉන්දුනිසියාවේ සුරබයා දක්වා පියාසර කළ තායිලන්ත ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අලුයම 2.45 ට හදිසියේම කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ. ඒ යානයේ සිටි පුද්ගලයන් දෙදෙනෙක්ට ප්‍රථිකාර ලබා දීම සදහා යි. යානය ගොඩ බස්වන විටත් ඉන්දුනිසියානු ජාතිකයන් දෙදෙනා මිය ගොස් ඇති බව  සදහන් වේ.