හැරී-මේගන්ට නිදහස

හැරී-මේගන්ට නිදහස

හැරී කුමරුට සහ මේගන් කුමරියට රජ පවුලේ රැඳී සිටිමින් නිදහස භුක්ති විඳීමට දෙවන එළිසබෙත් මහ රැජිනියගේ අවසරය හිමිව ඇති බව වාර්තා වේ. රැජින විසින් මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ රජ පවුලේ සාමාජිකයන් සමඟ සැන්ඩින්හ්‍රැම් මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. රාජකීයත්වයෙන් ඉවත් වී ස්වාධීනත්වයක් අපේක්ෂා කරන බවට සසෙක්ස්හි ආදිපාද යුවළ පසුගියදා කළ ප්‍රකාශය රජ පවුල ඇතුළු…

ranjan-ramanayake

රන්ජන්ගේ එජාප සාමාජිකත්වය අහෝසියි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි. තාවකාලිකව අහෝසි කළ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට කරුණු ඉදිරිපත් කැර ඉදිරි තීරණ ගනු ලබන බව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා  පැවසීය. ඉදිරි කාලයේ රන්ජන් රාමනායක මහතාගේ තහනම් කළ සාමාජිකත්වය…

ඩෙංගු මැඩලීමට ඩ්‍රෝන තාක්ෂණ ක්‍රමවේද නිර්මාණයට ආතර් සී. ක්ලාක් ආයතනය සූදානම්

ඩෙංගු මැඩලීමට ඩ්‍රෝන තාක්ෂණ ක්‍රමවේද නිර්මාණයට ආතර් සී. ක්ලාක් ආයතනය සූදානම්

ඩෙංගු වසංගතය මැඩලීම සඳහා සහයවීම වෙනුවෙන් ඩ්‍රෝන තාක්ෂණ ක්‍රමවේද නිර්මාණයට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට නවීන තාක්ෂණය පිළිබඳ  ආතර් සී. ක්ලාක් ආයතනය සූදානම් බව තාක්ෂණ හා නවෝත්පාදන  රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පැවසීය. පසුගියදා එම ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඹහු මෙම අදහස් පළ කළේය. එහි දී අමාත්‍යවරයා මෙසේ ද අදහස් පළ කළේය. “නවීන…