වසර කිපයක් පුරා විසදිමට නොහැකිව තිබු වතු කම්කරු ප්‍රශ්නය වත්මන් ජනාධිපති මාස දෙකකින් විසදයි

වසර කිපයක් පුරා විසදිමට නොහැකිව තිබු වතු කම්කරු ප්‍රශ්නය වත්මන් ජනාධිපති මාස දෙකකින් විසදයි

වසර කිපයක් පුරා විසදිමට නොහැකිව තිබු වතු කම්කරු රුපියල් 1000 ප්‍රශ්නය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාස දෙකක කාලයක් තුලදි විසදිමට පියවර ගත් බව වතු යටිතල හා ප්‍රජා සංවර්ධන ඇමති ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි. ආරුමුගන් තොණ්ඩමන් මහතා මේ බව පවසන ලද්දේ 15වන දින කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවක්…

රංජන් අධිකරණයේ ගෞරවය කෙලෙසුවාද ?

රංජන් අධිකරණයේ ගෞරවය කෙලෙසුවාද ?

රංජන් සමග දුරකතන සංවාද කළ විනිසුරුවන් අධිකරණයේ පූජනීත්වය කෙලෙසා ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ නුගේගොඩ මහේස්ත‍්‍රාත් ඉදිරියේ පවසා තිබේ. ඔහු එසේ පවසා ඇත්තේ ඊයේ (15) රංජන් රාමණායක මහතා නුගේගොඩ මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබු අවස්ථාවේ දීය. හඩපට පිළිබදව නාමල් කුමාර විසින් මීට පෙර තබා තිබු වාර්තාව බිද දමින් රංජන් රාමනායක පසුගිය…

නවකවද බියෙන් අධ්‍යාපනය හැරගිය සිසුන්ට යළිත් සරසවි වරම්

නවකවද බියෙන් අධ්‍යාපනය හැරගිය සිසුන්ට යළිත් සරසවි වරම්

ගෙවුණු දශකය ඇතුළත, නවකවදය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර ගිය සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යළිත් වරක් විශ්වවිද්‍යාල වරම් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව නවක වදයෙන් යම් පීඩාවකට පත්ව විශ්වවිද්‍යාල හැරගොස් සිටින්නේ නම් එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන් හැදෑරු පාඨමාලාව එම විශ්වවිද්‍යාලයේම හැදැරීමට හෝ එසේ අකමැති නම් වෙනත් විශ්වවිද්‍යාලයක එම අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබාදීම සඳහා…

unp

එ.ජා.ප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වේ

අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ඇතුළු, පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමේ අරමුණින්.

ලංකා හොස්පිටල්ස් සභාපති ධූරයට වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන

ලංකා හොස්පිටල්ස් සභාපති ධූරයට වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත රෝහල් සමාගමක් වන ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි නව සභාපතිවරයා වශයෙන් විද්‍යා ජෝති වෛද්‍ය බන්දුල චන්ද්‍රනාත් විජේසිරිවර්ධන මහතා පත් කර තිබේ. කොළ විශ්වවිද්‍යාල, වෛද්‍ය පීඨයේ සහ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ උපාධිධරයෙකු වන ඒ මහතා, මාතර රාහුල විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. මෙම පත්වීම 2019 දෙසැම්බර් 27…

අඩු ආදායම් ලාභීන්ට රැකියා ලබාදිමේ වැඩසටහනේ සැලුසුම් අවසන් අදියරට

අඩු ආදායම් ලාභීන්ට රැකියා ලබාදිමේ වැඩසටහනේ සැලුසුම් අවසන් අදියරට

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකාය සඳහා අඩුදායම්ලාභී සහ නිපුණතාවයක් රහිත අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබාදිමේ වැඩසටහනේ සැලුසුම් මේ වන විට අවසන් අදියරේ පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනවාරි 20 වන දිනට පෙර අදාළ බඳවා ගැනිමේ ක්‍රමවේදය සහ ඒ සඳහා වූ අයදුම්පත් ප්‍රසිද්ධ කිරීමට නියමිතය. ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන…

2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඇ.ඩො. මිලියන 10 ඉලක්කයක්

2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඇ.ඩො. මිලියන 10 ඉලක්කයක්

2025 වන විට ඇ.ඩො. මිලියන 10 ඉක්මාව ගිය ආදායමක් ඉපැයීම මෙහි අරමුණු කර ගනිමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායකකරගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී…

චීනයෙන් ගෙන ආ බලවේග කට්ටල දුම්රිය අද පරීක්ෂණ චාරිකාවක

චීනයෙන් ගෙන ආ බලවේග කට්ටල දුම්රිය අද පරීක්ෂණ චාරිකාවක

චීනයෙන් ආනයනය කළ S-14 වර්ගයේ එන්ජින් දෙකේ බලවේග දුම්රියක්, ධාවනය අත්හදා බැලීමේ පරීක්ෂණ චාරිකාවක් සඳහා අද (16) මරදාන දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය කරනු ලබයි. මෙම පරීක්ෂණය චාරිකාවෙන් අනතුරුව මෙම බලවේග දුම්රිය ලබන සතියේ කොළඹ සිට බදුල්ල දක්වා තවත් පරීක්ෂණ චාරිකාවක යොදවා පසුව කොළඹ – බදුල්ල අතර ධාවනය කෙරෙන ‘දෙනුවර මැණීකේ’ දුම්රිය සඳහා යොදවන…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

ජනපති දෙවැනි නිල සංචාරය චීනයේ

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිදුකරනු ලබන දෙවැනි නිල සංචාරය චීනයේ නිරතවීමට නියමිතය. චීනයේ සංචාරයක නිරතවන ලෙසට එරට විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජනාධිපතිට ආරධනා කරනු ලැබීය. තාක්‍ෂණය,සංචාරක කර්මාන්තය, යටිතල පහසුකම් හා අනෙකුත් ක්‍ෂේත‍්‍රයන්ට නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.