Saliya Peiris

පෞද්ගලිකත්වයට ඇති අයිතිය අප රටේ නීතියෙන් ආරක්ෂා වී නෑ

යම් දුරකථන හඬපට ගෙන හැර දක්වමින් දැනට තීරණය වී ඇති නඩු තීන්දු වලට පහර දීමක් සිදු වන්නේ නම් එය වහාම නැවැත්විය යුතු බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි. විනිස්චකාරවරුන් වැරදි තීරණ දෙන්නේ නම් ඒවා නිවැරදි කිරිමට පද්ධතියක් ඇති බවත් තීන්දුව ලබා දී ඇති නඩුවක් වුවත් එය නැවත විවෘත කරන ක්‍රමවේදයක් අප අධිකරණ පද්ධතියේ පවතින…

ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින්ගේ කැමැත්ත

ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින්ගේ කැමැත්ත

ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින් වන Mr.Yukio kawageo ,Mr Hasegawa Jun ,Mr.Nakada Hiroyuki යන මහත්වරුන් ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමු විය. මෙහිදී ශ්‍රී ලංකාව තුළ සිදු කළ හැකි ආයෝජනයන් පිළිබදව සාකච්ඡා කෙරුණු අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් වන 2030 වසර වන විට ශ්‍රී ලංකාව පුනර්ජනනීය බල ශක්තියෙන් සීයයට අසුවක් සපුරා ගැනීමේ…

මහමැතිවරණයේදී රනිල් – සජිත් – කරූ එකට සිටගත යුතුයි

මහමැතිවරණයේදී රනිල් – සජිත් – කරූ එකට සිටගත යුතුයි

ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට රනිල්,  සජිත්, කරූ එකට සිටගත යුතු බව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය. දිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් සියලු නායකයින් සමගියෙන් කටයුතු කළ යුතු බවත්  සඳහන් කළේය.

කුවේට් ගෘහ සේවිකාවෝ 52 ක් යළි ලංකාවට

කුවේට් ගෘහ සේවිකාවෝ 52 ක් යළි ලංකාවට

කුවේටයේහි නිවෙස් හිමිකරුවන් වෙතින් කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52 ක් අද (23) කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලය වෙත පැමිණි ඔවුන් සිය පැමිණිලි ඉදිරිපත් කර තම නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

සාධාරණ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා රෝහින්ග්‍යා වැසියන් යාඥා කරයි

සාධාරණ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා රෝහින්ග්‍යා වැසියන් යාඥා කරයි

නෙදර්ලන්තයේ  පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ මියන්මාරයට එරෙහිව ගොනුකර ඇති ජනසංහාර නඩුවේ තීන්දුව අද (23) දින ලබාදීමට නියමිතයි. බංගලාදේශයේ ලෝකයේ විශාලම සරණාගත කඳවුරේදී වසර ගණනාවක් විඳි හිංසා පීඩා ලද තමන්ට යුක්තිය ඉටුවන තීන්දුවක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති. වසර 2017 දී රඛයින් පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඔවුන් අසල්වැසි බංගලාදේශයට පළා ගියහ. “අපගේ තුවාල සුවකළ හැක්කේ…

සමන් රත්නප්‍රියට පාර්ලිමේන්තු වරමක්

සමන් රත්නප්‍රියට පාර්ලිමේන්තු වරමක්

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු  මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතාගේ නම යෝජනා කර ඇති බව සදහන් වේ. පක්ෂ මහලේකම් අකිල විරාජ්  මහතා  සමන් රත්නප්‍රියගේ නම හෙට මැතිවරණ කොමිසමට දැනුම් දෙන බව සඳහන් කරයි.

කසළ කන්දක් ගිනිගනි

කසළ කන්දක් ගිනිගනි

පිළියන්දල කරදියාන කසළ කන්දේ ගින්නක් හටගෙන ඇත. මේ වන විටත් මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම්  සේවා රථ 3ක් යොදා ගනිමින් ගින්න නිවා දැමීම සිදුකරමින් පවතින බව සඳහන් වේ.