ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා වෛරස් රෝගියා IDH රෝහලට

ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා වෛරස් රෝගියා IDH රෝහලට

අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරු චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී තිබේ. චීනයේ හුබෙයි පළාතෙන් ලංකාවට පැමිණ සිටි ඇය පසුගියදා (25)කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත්වූ අතර ඇය සම්බන්ධයෙන් කළ වෛරස් පරීක්ෂණයෙන් ඇයට වැළඳී ඇත්තේ මාරාන්තික කොරෝනා වෛරස් ආසාදන තත්වය බව තහවුරු කර ගෙන ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ මොහොතේ…

චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 21 දෙනෙකු දිවයින බලා පිටත් වෙයි

චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 21 දෙනෙකු දිවයින බලා පිටත් වෙයි

චීනයේ ටියැන්ජින් නගරයේ සිටිශ්‍රී ලාංකික සිසුන් 21 දෙනෙකු මව් රටට පැමිණීම සඳහා පිටත්ව ඇත. සිචුආන් ඇතුළු විවිධ ප්‍රදේශවලසිට ගුවන් තොටුපල දක්වා බස්රථවලින් පැමිණි සිසුන් 30 දෙනෙකු ද පිටත් වීමට සූදානම්බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. නානින්ග් නගරයේ වෙසෙන ලාංකික සිසුන් 30 දෙනෙක් ද මෙම පිරිස සමග එක්වීමට නියමිතව ඇත. එමෙන්ම දැනට වසා දමා ඇති වුහාන්…

Sars, Mers සහ Corona

Sars, Mers සහ Corona

පසුගිය දා චීනයේ වූහාන් (Wuhan) ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා (Corona) නැමැති වෛරසය හේතුවෙන් මේ වන විට චීන ජාතිකයින් 56 දෙනෙකු මියගොස් ඇති බවටත්, තවත් 2000කට අධික පිරිසකට මෙම වෛරසය ශරීර ගතව ඇති බවටත් වාර්තා විය. ඒමෙන්ම, තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන් ද කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත්…

හොදම තේ දළු නෙලන්නියන්ට ඉංදියානු සංචාරයක්

හොදම තේ දළු නෙලන්නියන්ට ඉංදියානු සංචාරයක්

හේලිස් සමුහ ව්‍යාපාරයට අයත් වැවිලි සමාගම් වල හොදම තේ දළු නෙලන්නියන් තේරිමේ තරගයක්  රදැල්ල තේ වතුයායේදි සිදු කරන ලදි. හේලිස් සමුහ ව්‍යාපාරය මගින් පාලන වන තලවාකැලේ, හොරණ, කැළණි වැලි වතු සමාගම්වලට අයත් වතු වල තේ දළු නෙලන කම්කරු කාන්තාවන් 38 දෙනකු  මෙම තරගය සදහා ඉදිරිපත්වු අතර එහිදි එම වතු සමාගම් වල හොදම තේ දළු නෙලන්නියන්…

පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙක කොළඹ වරායට ‍සේන්දු විය. තෙදින (03) නිල සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී. ඉන් අනතුරුව එම නෞකාවේ පැමිණි මෙහෙයුම් අණදෙන්නා වන කර්නල් නොඑල් ඩි බෙලෙරන් (Noel D Beleran),  අණදෙන නිලධාරීන් දෙදනා…

ග්‍රිසියේ පාලනය ප්‍රථම වරට කාන්තාවකට

ග්‍රිසියේ පාලනය ප්‍රථම වරට කාන්තාවකට

ග්‍රීසියේ දේශපාලන ඉතිහාසයේ පළමුවරට මහාධිකරණ විනිසුරුවරියක සහ දැඩි මානව හිමිකම් උපදේශකවරියක් ජනාධිපතිවරිය ලෙස තේරී පත්ව ඇත. කැටලිනා සකලාරපුලූ නම් හැට තුන් හැවිරිදි ඇය ලබන මාර්තු මාසයේදී දිව්රුම් දීමට නියමිතව තිබේ. ඒරට පාර්ලිමේන්තුව හමුවේ පැවැති ඡන්ද විමසීමේදි නව ජනපතිනිය ලෙස කැටලිනාගේ නම නිර්දේශ කර ඇත්තේ පාලක කන්සවේටිව් පක්ෂය මගින් වුවත්, එරට විපක්ෂයේ සහායද ඇයට හිමිව තිබේ….

Lanka-IOC-fuel-oil

IOC මාස 03කදී රු. මිලියන 490ක ලාභයක්

ඉන්දියන් ඔයිල් සමාගමේ මෙරට ව්‍යාපාරික ඒකකය වන ලංකා IOC සමාගම පසුගිය 2019 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව තුළ දී රුපියල් මිලියන 489.75 ක ශුද්ධ ලාභයක් උපයා තිබේ. මෙම ලාභ අගයයත් සමඟම 2019-20 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 තුළ දී ලංකා IOC සමාගම උපයා ඇති ශුද්ධ ලාභය රු. මිලියන 767.98 ක් ලෙසින් වාර්තා වේ.  

අඩු මුදලට හජ් වන්දනා වරම්

අඩු මුදලට හජ් වන්දනා වරම්

පෞද්ගලික නියෝජිත ආයතන මගින් සංවිධාන කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව   තීරණයකර ඇත. හජ් වන්දනා සමයේදී පෞද්ගලික නියෝජිත ආයතන රුපියල් 700,000ක් ඉක්මවන අධික මුදලක් අය කිරීමෙන් මුස්ලිම් බැතිමතුන් පත්වන අසීරුතාවයෙන් ගලවා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

mask

කොළඹ කුරුඳුවත්තේ මුඛ ආවරණ අලෙවිය වැඩිවෙලා

කොළඹ කුරුඳුවත්තේ  පිහිටි රාජ්‍ය ඔසුසල මෙන්ම  නගරයේ පිහිටි අනෙකුත් පෞද්ගලික  ඔසුසල් වල මුඛ ආවරණ ( මාස්ක්) වැඩි වශයෙන් අලෙවි වන බව වාර්තාවේ. මුහුණු ආවරණ මිලදී ගන්නේ වැඩිපුරම මෙරට සිටින චීන ජාතිකයින් බවද සදහන් වේ. කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය…

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතට පවරයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත්කර තිබේ.