හැටන් ප්‍රදේශයේ වෛරස් උණක් නිසා 150 ක් රෝහලේ

හැටන් ප්‍රදේශයේ වෛරස් උණක් නිසා 150 ක් රෝහලේ

වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය එම විද්‍යා පිඨයේ පිඨාධිපතිනියට උපදෙස් ලබා දී තිබෙනවා. විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 150 කට ආසන්න පිරිසකට පෙරේදා දින සිට උණ රෝගය සහ ස්වසන අපහසුතා ඇති විම හේතුවෙන් කොටගල ප්‍රාදේශිය රෝහලෙන්…

aresst

කුළු මීහරක් ජාවාරමේ යෙදුණු 5ක් අත්අඩංගුවට

සීගිරිය අභය භූමියේ සහ මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිත සිටින අතරමං වූ සහ කුළු මීහරක් අල්ලා  අඩපණ කොට මස් කඩවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමකට හැකි වී තිබේ. කුළු මි හරක් ඇල්ලීමේ ජාවාරමේ නිරත වූ පුද්ගලයන් පස්දෙනෙකු කුළු මීහරක් තිදෙනෙකු ට්‍රැක්ටර්  රථයක් සමඟ අත්අඩංගුවට ගෙන අද (30)…

ගූගල් ප්‍රධාන කාර්යාල 3 ක් වහයි

ගූගල් ප්‍රධාන කාර්යාල 3 ක් වහයි

චීනය, හොංකොං සහ තායිවානය යන රටවල  ගූගල් සමාගමේ ප්‍රධාන කාර්යාල 3 ක් තාවකාලිකව වසා දැමීමට ගුගල් සමාගම තීරණය කරයි. අලෙවි ප්‍රවර්ධන සහ ඉංජිනේරු කටයුතු සඳහා ගුගල් සමාගම මෙම කාර්යාල පවත්වාගෙන ගොස් අති බව සදහන් වේ.

air

ගුවන් සමාගම් ගුවන් ගමන් නවත්වයි

නව කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයට ගමන් නවත්වන බව ජාත්‍යන්තර ගුවන් සමාගම් නිවේදනය කරයි. ඒ අනුව ‘එයාර් ෆ්‍රාන්ස්’, ‘බ්‍රිටිෂ් එයාර්වේස්’, ‘කැතේ පැසිෆික්’, ‘ෆින් එයාර්’, ‘ලයන් එයාර්’, ‘යුනයිටඞ් එයාර්ලයින්ස්’ සහ ‘යුරල්ස්’ යන ගුවන් සමාගම් හත ගුවන් ගමන් නවතා දමා ඇත. විදෙස් ගමන් අවලංගු කරන්නැයි ද කණ්ඩායම් ලෙස විදෙස් සංචාර වීම කල් දමන්නැයි ද චීනය…