ලංකාවට එන සංචාරකයන් පිළිබඳ පසුවිපරම් කිරීමට නව මෘදුකාංගයක්

ලංකාවට එන සංචාරකයන් පිළිබඳ පසුවිපරම් කිරීමට නව මෘදුකාංගයක්

මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. වෛද්‍යවරුන් කණ්ඩායමක් සමග ICTA ආයතනය මෙම නව මෘදුකාංගය ‍දින දෙකක් තුළ හඳුන්වා දුන් බවත් සියලු ගුවන් මගීන් දැනුවත් කර ඔවුන් නවාතැන්…

කොළඹ-යාපනය නව ගුවන් සේවාවක්

කොළඹ-යාපනය නව ගුවන් සේවාවක්

කොළඹ සිට යාපනයට ගුවන් සේවාවක් අද (1) සිට  ඇරඹෙන බව කාර්මික අපනයන අයෝජන ප්‍රවර්ධන  සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි. කොළඹ සිට යාපනයට ගමන් කිරීම සදහා එක් මගියකුගෙන් රු 7500 ක් අයකරනු ලැබේ. සෑම සෙනසුරාදා, සඳුදා සහ බදාදා දිනකදීම මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ. රත්මලාන ගුවන්තොටුපලෙන් උදෑසන 7.30 ට යාපනය බලා ගමන් ආරම්භ…

paskupaharaya

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක් මියයයි

පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් නීරීන් ෆ්ලොරීඩ් නැමති 26 හැවිරිදි අවිවාහක තරුණියක්  මියගොස් තිබේ. බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ දෑස්වලට ද දැඩි හානි සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයව පසුව උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත මාරු කර…

වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි

වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි

අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන වල සම්බන්ධිකරණයෙන් ගොවීන්ගේ  වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්  රටපුරා ක්‍රියාත්මක කර ඇති බව හමුදාව පවසයි. රට තුළ හටගෙන ඇති සහල් මාෆියාවට එරෙහිව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව හමුදාපතිවරයා කියා සිටියේය. ගොවින්ගේ වී…