තායිලන්තයේදී හමුදා සෙබළෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මරුට(video)
|

තායිලන්තයේදී හමුදා සෙබළෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මරුට(video)

තායිලන්ත නකෝන් රච්චාසිමා නගරයේදී ජැක්රපාන්ත් තොම්මා නැමැති හමුදා සෙබළා සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මිය ගියේය. සෙබළා වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය සොරකම් කර ඇත්තේ, තම අණදෙනා නිලධාරියා ඝාතනය කිරීමෙන් පසුවයි. ආරක්ෂක අංශ පැය 6ක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ප්‍රහාරකයා වෙඩි තබා ඝාතනය කර ඇති බව සදහන් වේ. https://youtu.be/TgHhG4ljtf0

සහතික මිලට වී මිලදී නොගන්නා බවට චෝදනා

සහතික මිලට වී මිලදී නොගන්නා බවට චෝදනා

මහ කන්නයේ ගොවීන්ගේ වී කිලෝවක් රුපියල් 50 ක හා තෙත වී කිලෝවක් රුපියල් 45 ට මිලදී ගත යුතු බවටයි රජය නියම කර තිබුනත් මිල පහළ හෙළීමේ උපක්‍රමයක් ලෙස පෞද්ගලික මෝල් හිමියන් වී මිලදී ගැනීමට වැඩි උනන්දුවක් නොදක්වන බවට තොරතුරු වාර්තා වෙයි. වී කිලෝව රුපියල් 30 ත් 35 ත් අතර මිලකට ලබා ගැනීමේ කූඨ උපායක් ලෙස…

හමුදා සාමජිකයින් 4289  යළි සේවයට

හමුදා සාමජිකයින් 4289 යළි සේවයට

නීත්‍යානුකූල නොවන අයුරින් හමුදා සේවය හැර ගොස් සිටි හමුදා සාමජිකයින් 4289 කු ඊයේ දිනය වන විට යළි බාර වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරන ලදි. ඒ ජතික නිදහස් දිනයට සමගාමීව ප්‍රකාශයට පත්කළ පොදු සමාකාලයට අදාලවයි.  එම පොදු සමාකාලය ලබන 12 දා දක්වා ක්‍රියාත්මකයි. හමුදා සේවය හැර ගොස් සිටින සියළු දෙනාට නැවැත සේවට එක්වීමට…

ෆේස්බුක් වලට සයිබර් ප්‍රහාරයක්

ෆේස්බුක් වලට සයිබර් ප්‍රහාරයක්

ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක් හි ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අවර් – මයින්ඩ් නැමැති හැකර්වරුන් කණ්ඩායම විසින් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි. ගිණුම්වලට අනවසරයෙන් පිවිසුණු හැකර්වරුන් ෆේස්බුක් හි එම ගිණුම් තාවකාලිකව අත්පත් කරගෙන සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති…

unp

එජාප සන්ධානයේ ලේකම් ධුරයට ඡන්දයක්

එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමට යෝජිත සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා රනිල් පාර්ශ්වයද නමක් යෝජනා කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට පක්ෂ නායකත්වයේ අවධානය යොමුව ඇති බව සදහන් වේ. සජිත් පාර්ශ්වය වෙනම දේශපාලන පක්ෂයක් ස්ථාපිත කිරීමට සූදානම් වුවත් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොලැබී ඇති බව ද වාර්තා වෙයි. රනිල් පාර්ශ්වයෙන් මහ ලේකම් ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි…