දංගෙඩියට දක්කන්නේ ප්‍රසන්න රණවීර පමණද? නීතිඥ දුලාන් දසනායක

දංගෙඩියට දක්කන්නේ ප්‍රසන්න රණවීර පමණද? නීතිඥ දුලාන් දසනායක

ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඉන්දියාවේ නිල සංචාරයකට එක් වීම බරපතල ලෙස විවේචනයට ලක් වී තිබේ. ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ලංකාව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේදී පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කල මන්ත්‍රීවරයා ලෙසය. මහින්ද රාජපක්ෂ මහතාව කුමන්ත්‍රණකාරී ලෙස අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීමේ සටනේ ප්‍රධාන චරිතයක් වූයේ…

සජිත් හදවතින්ම  මැතිවරණයට එයි

සජිත් හදවතින්ම මැතිවරණයට එයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානය ‘සමගි ජාතික බලවේගය’ ලෙසත් එහි මැතිවරණ ලකුණ ‘හදවත’ බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. නව සන්ධානය පක්ෂය ලියාපදිංචි කිරීම සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අදාල ලියවිලි භාරදී තිබේ. නව සන්ධානයේ ලේකම්වරයා තීරණය කිරීමට ද නියමිතව තිබේ.

දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් විරෝධයක

දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් විරෝධයක

වසර 5කට අධික කාලයක් සේවය ස්ථීර නොකළ  දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධතාවක නිරතවෙමින් ඇත. දුම්රිය සේවයට 2014 සහ 2015 වසරවලදී අනියම්, ආදේශක, තාවකාලික, සහන සහ කොන්ත්‍රාත් යන පදනමින් 1500ක් බඳවා ගත් බවත් මොවුන් ස්ථීර සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් මෙලෙස විරෝධතාවයේ නිරත වෙමින් සිටීයි….

පොලීසියට හොයාගන්න බැරි අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නිදහස් උළෙලේ පොලිස්පති, නීතිපති අසළම.

පොලීසියට හොයාගන්න බැරි අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නිදහස් උළෙලේ පොලිස්පති, නීතිපති අසළම.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල තරුණයන් 11ක් කප්පම් ගැනීම උදෙසා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුව මේ වන විටත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙමින් පවතී. එකී නඩුවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇතුළු 13 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ. පසුගිය පෙබරවාරි 06 වන සිකුරාදා මෙම නඩුව විමසීමට ගත් අවස්ථාවේදීත්…

Coronavirus3

උණ නියුමෝනියා වසංගත අතරේ කෝඩුකාර කොරෝනා ඉදිරියට

1918, ස්පාඤ්ඤ උණ රෝගය ලෝකය පුරා පැතිරුණා. මිලියන් 500ක පිරිසකට රෝගය වැළඳුනා, එයින් මිලියන 50ක් මිය ගියා. 1957/58  පැතිරී ගිය ආසියානු උණ වසංගතය පුද්ගලයන් මිලියන් 1.1කට ජීවිත අහිමි කළා.  2002 – 2003 කාලය තුළ ලෝකය පුරා පුද්ගලයන් 8100කට සාර්ස් රෝගය වැළඳුනා. ඒකෙන් මියගිය පිරිස 774ක්. 2019 – 2020 කොරෝනා වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව සටහන් වන්නේ…

karujaya

ජනතා මුදල් ආරක්ෂා කළ මහජන සේවකයෙකු වූ එ.ජා.ප දේශපාලඥයා

කථානායක ධුරයේ ගතකළ වසර 05 තුළ හෝ දේශපාලනයට පිවිසි දා සිට කිසිම දිනෙක රජයේ මුදලින් තමා වෙනුවෙන් නිල රථ අළුතින් මිල දී ගෙන නොමැති බවද ජනතා මුදල් ආරක්ෂා කළ  මහජන සේවකයෙකු ලෙස ආපසු හැරී බැලීමේ දී අව්‍යාජ සතුටක් ලැබිය හැකි බව ද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. ගෙවුණු වසර 05 තුළ පක්ෂ දේශපාලනයෙන් අත්මිදී කටයුතු…

බාත් රූම් එකට ගිහින් හෙලු ලයිව්වකින් එන්නැයි සිසුවියන්ට ජ්‍යෙෂ්ඨයින්ගෙන් අවවාද

බාත් රූම් එකට ගිහින් හෙලු ලයිව්වකින් එන්නැයි සිසුවියන්ට ජ්‍යෙෂ්ඨයින්ගෙන් අවවාද

යාපනය විශ්වවිද්‍යාලයේ  නවක සිසුවියන් පිරිසකට ජ්‍යෙෂ්ඨ පිරීමි සිසුන් කණ්ඩායමක් නිරුවත නැරඹීමේ උපායක් ලෙස නේවාසිකාගාරවල නානකාමර වෙත ගොස්  වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසත් ඒ ආකාරයට නිරුවත පෙන්වන ලෙසත් ඔවුන් තර්ජනාත්මක දන්වා ඇති බව පැවසේ. සිසුවියන් අකමැත්ත පළ කළ අවස්ථාවේ අපි කරදර කරන් නෑ අපට පෙන්නන්න විතරයි ඕනෙ කියා මෙම ජ්‍යෙෂ්ඨයින් දන්වා ඇත. විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් මේ…

ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’  එයි

ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’ එයි

ඩෙංගු මර්දනය සඳහා වොල්බැකියා බැක්ටීරියාව පරිසරයට මුදා හැරීමට වසංගත රෝග විද්‍යා ඒකකය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. වොල්බැකියා බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන බැවින් බැක්ටීරියාව ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙන බව සදහන් වේ. කොළඹ කොටහේන හා නුගේගොඩ ආසන්න ග‍්‍රාම නිලධාරි කොට්ඨාස 25ක මෙම බැක්ටීරියාව ලබන මාර්තු…