කොරෝනා ගේ උප්පැන්නේ නම වෙනස් කරයි

කොරෝනා ගේ උප්පැන්නේ නම වෙනස් කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය Covid -19 ලෙස නිල වශයෙන් නම් කිරීමට තීරණය කරයි. ජිනීවා නුවරදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්නාම් මේ බව සඳහන් කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,200 ක් දක්වාත් සමස්ත මරණ සංඛ්‍යාව 1,016 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉහළ…

මාතර සෙලවෙයි

මාතර සෙලවෙයි

අද(12) උදෑසන ඉන්දියානු සාගරයේ උතුරු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවේ ගිනිකොන වෙරළ ආසන්නයේදී භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සදහන් කරයි. අලුයම 2.34ට පමණ හටගත් මෙම භූ කම්පනය රිච්ටර් මාපක 5.4ක අගයක් ගත් බවත් එමගින් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි තත්ත්වයක් බලපා නොමැති බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කරයි. මාතර, පිටබැද්දර, කුඩගලහේන සහ දෙයියන්දර…

දුම්රිය මගීන්ට ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන්කිරීමේ පද්ධතියක්

දුම්රිය මගීන්ට ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන්කිරීමේ පද්ධතියක්

දුම්රිය මගීන් සඳහා කඩිනමින් සුහුරු ප්‍රවේශ පත්‍රයක් සහ ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන්කිරීමේ පද්ධතියක් හඳුන්වාදීමට සැලසුම් කර තිඛෙනවා. අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව දැනටමත් යොමු කර ඇති බවයි ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. දුම්රිය ප්‍රවේශපත්‍ර කල් තියා වෙන් කිරීමේදී සිදුවන නීති විරෝධී ක්‍රියා වැළැක්වීම මෙහි අරමුණයිගදුම්රිය මගීන්ට ලබා දෙන සේවාවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමද එහි…

ලොව විශාලතම මල් වෙඩිල්ල ගිනස් වාර්තාවක් තබයි(Video)

ලොව විශාලතම මල් වෙඩිල්ල ගිනස් වාර්තාවක් තබයි(Video)

ලොව විශාලතම මල් වෙඩිල්ල අමෙරිකාව විසින් කොලරාඩෝ ප්‍රාන්තයේදි උඩු ගුවනට මුදා හැර තිබේ කොලරාඩෝ ස්කී රිසෝට් නගරයේදි උඩු ගුවනට ලොව විශාලතම මල් වෙඩිල්ල මුදා හැර ඇති අතර බරින් රාත්තල් 2,800 (කිලෝග්‍රෑම් 1,270) වූ අඩි 2,200 (මීටර 671) ක් උඩුගුවනේදි  එම මල් වෙඩිල්ලේ විශ්කම්භය මීටර් 1.57 ක් බව සදහන්. ස්ටීම්බෝට් ස්ප්‍රින්ග්ස් හි ටිම් බෝඩන් සහ සගයන්…

චීනයේ වනජීවීන්  නීතිය සංශෝධනය කිරීමට යයි
|

චීනයේ වනජීවීන් නීතිය සංශෝධනය කිරීමට යයි

වන සතුන් වෙළඳාම් කිරීම සහ ආහාරයට ගැනීම නිසා ඇති විය හැකි  අවධානම පිළිබඳව  අවධානයට ලක්ව ඇති බවත් වන ජීවීන් සම්බන්ධ නීති හා රෙගුලාසි  දැඩි කිරීම සහ වනජීවී ජාවාරම මැඩපැවැත්වීම අවශ්‍යතාවක් පැනනැගී ඇති චීන රජය ප්‍රකාශ කර තිබෙනවා. සත්ත්ව වසංගත වැළැක්වීම සඳහා වන නීති සංශෝධනය කිරීම වේගවත් කරන බව ජාතික මහජන කොංග්‍රසයේ  කොමිෂන් සභාවේ නිලධාරියෙකු මාධ්‍ය…