ආරදවන්තයින්ගේ දිනය හා සායින්දමරුදු නගර සභාව
කපුවාගේ කොලුවා දේවාල භූමියේ මළ පහ කළාට කපුවාවත් දෙවියන්වත් කලබල වන්නේ නැත. ඒමෙන්ම, ඒසේ මළපහ කිරීම හේතුවෙන් කොලුවට කිසිදු අපල උපද්‍රවයක්ද ද සිදු වන්නේ නැත. දේවාල භුමිය අපවිත්‍ර වී දුගද හැමුවත් බැතිමතුන් ඒ් සම්බන්ධව කෙළ පිඩක් හෝ නොහෙලන්නේ කපුවත්, දෙවියත් ඒකවර උදහස් වූවහොත් ඒමගින් සිදුවිය හැකි අනිසි විපාක පිළිබදව වැටහීමක් ඇති නිසාය. පසුගියදා සයින්දමරැදු ප්‍රදේශීය…