සුව වූ චීන කත ස්තුතිය පුද කර පිටව යයි

සුව වූ චීන කත ස්තුතිය පුද කර පිටව යයි

කොරෝනා වෛරසය ආසාදනයවී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති හෙයින් රෝහලෙන් නික්මගොස් තිබෙනවා. ඇය කටුනායක බලා පිටත්ව යාමට පෙර තමන්ට ප්‍රතිකාර කළ සියළු දෙනාට විශේෂ ස්තුතියක් පුද කළා. ඇය රෝහලෙන් පිටව යන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිද එක්ව සිටීම විශේෂත්වයක් වුණා. දින 26 ක කාලයක් තමා රෝහලේ නේවාසිකව සිටි බවත්, ප්‍රතිකාරවලට…

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 30/01 යෝජනාව ශ්‍රී ලංකාවේ සමඅනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යාමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය.

වූහාන් හි හුදෙකලාවූ ජනතාවගේ සංවේදී වාර්තා වැඩසටහන (video)

වූහාන් හි හුදෙකලාවූ ජනතාවගේ සංවේදී වාර්තා වැඩසටහන (video)

ඉතා සංවේදී වැඩසටහනක්  වන එපිසෙන්ටර් – ටුවෙන්ටි ෆෝ අවර්ස් ඉන් වූහාන්” ලෙස චීනයේ CGTN නාලිකාව වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා. වූහාන් හි හුදෙකලාව පසුවන ජනතාව සහ ඔවුන් මුහුණදී සිටින අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමුකරවීම සදහා මෙම විශේෂ වැඩසටහන නිෂ්පාදනය කර ඇති බව සදහන්. මෙම වැඩසටහන මගින් වූහාන් හි හුදෙකලාව පසුවන ජනතාව නව කොරෝනා වෛරස ආසාදනය සමඟින් සටන්…

බෝයිං මැක්ස් ගුවන් යානා යකා නටයි

බෝයිං මැක්ස් ගුවන් යානා යකා නටයි

බෝයිං 737 මැක්ස් වර්ගයේ නව ගුවන් යානා වල ඉන්ධන ටැංකි තුලින්  සුන්බුන් කොටස් හමුවී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් මාරාන්තික අනතුරු සිදු වන බෝයිං 737 වර්ගයේ ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් යළිත් ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ. අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කරන බවත් නිෂ්පාදන පද්ධතිය වහා නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් බෝයිං සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්.

ආසියාවේ සැබෑ රෝගියා චීනයලු – අමෙරිකානු මාධ්‍යවේදීන්

ආසියාවේ සැබෑ රෝගියා චීනයලු – අමෙරිකානු මාධ්‍යවේදීන්

අමෙරිකානු පුවත්පත් ආයතනයක් විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ පුවත්පත් වාර්තාවකින් චීනය ආසියාවේ සැබෑ රෝගියා ලෙස හදුන්වමින් චීන රජය හෑල්ලුවට ලක් කිරීමේ සිද්ධියකට අදාලව මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ මාධ්‍ය බලපත්‍ර අහෝසි කිරීමට චීන රජය පියවර ගෙන තිබේ.  පල කළ අදාල වාර්තාව පිළිබඳ චීන රජය අප්‍රසාදය පල කළ අවස්ථාවේ එම මාධ්‍යවේදීන් කණගාටුව පල කිරීමක් සිදු කර නොමැති බවත් චීන…

නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම (1) – බැසිල් ප‍්‍රනාන්දු

නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම (1) – බැසිල් ප‍්‍රනාන්දු

19 වන ශත වර්ශයේ මෙන්ම විසි වන ශත වර්ශයේ මුල් භාගයෙත් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සැලසී තිබුනේ ජනගහනයෙන් සියයට දෙකක් හා තුනක් අතර ප‍්‍රමාණයකට පමණි. 1944 නිදහස් අධ්‍යාපනය පැමිණීමත් සමගම අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල විශාල වෙනසක් වීමට පටන් ගත්තේය. එම වෙනස වූයේ කාට වුවත් අධ්‍යාපනය ලබා ගැනීමට පුලුවන් කම පමණක් නොව දරුවන් පාසලට යැවීමද නීත්‍යානකූලව ඇතිවුන…