ජිනිවා යෝජනාවලියෙන් ඉවත් වීම හා මහ මැතිවරණ පිල්ලිය

ජිනිවා යෝජනාවලියෙන් ඉවත් වීම හා මහ මැතිවරණ පිල්ලිය

යුධ ජයග්‍රහණයෙන් පසුව සමහර විට ඒල්ටීටීඊ සංවිධානයටත් වඩා විශේෂයෙන් දකුණේ යුධවාදීන්ගේ වෛරයට පත්‍ර වූ සංවිධානයක් ලෙස ඒක්සත් ජාතීන්ගේ සංවිධානය පත්වී තිබුනි. ඒම සංවිධානය ශ්‍රී ලංකාවට ඒරෙහිවත්, යුද්ධයට නායකත්වය ලබා දුන් දේශපාලණ නායකත්වයටත්, යුද්ධය කළ  සොල්දාදුවන්ටත් ඒරෙහිව විශාල මෙහෙයුමක් දියත් කරන බවත්, ඔවුන්ට ඒරෙහිව යුධ අපරාධ චෝදනා ගොනුකර විදුලි පුටුවට ගෙන යන බවත් ඒකල රාජපක්ෂ ආණ්ඩුවේ…

වුහාන් සිට ආ යුක්රේන ජාතිකයන් පිරිසට  ප්‍රහාරයක්

වුහාන් සිට ආ යුක්රේන ජාතිකයන් පිරිසට ප්‍රහාරයක්

කොවිඩ්-19 වෛරසයට ගොදුරුවීම වැළැක්වීම සඳහා චීනයෙන් ඉවත් කරගෙන පැමිණි යුක්රේන ජාතිකයන් පිරිස රැගත් බස් රථවලට එරට ජනතාවම පහරදී ඇති බව වාර්තා වෙයි. 10,000 ක් පමණ ජනගහනයක් සිටින නගරය පුරා වෛරසය පැතිර යා හැකි යැයි බොහෝ නිවැසියන් බියට පත්ව විරෝධතාවක් පවත්වා මෙම පහරදීම සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි. මෙහිදී යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි “අපි සියල්ලන්ම…

Water_Cut

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි. පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදුව, කැළණිය, බියගම, මහර, දොම්පේ මෙන්ම, ගම්පහ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. පිලිසකර කිරිම් අවසන් වනතුරු ජල…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

කඩවත කොස්තාපල්ගේ ඝාතනයට බන්ටි අත්අඩංගුවට

කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඝාතනයට සම්බන්ධ බන්ටි නැමති සැකකරු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් බන්ටි නැමැත්තා, මෙම පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ඔහු සමග ඝාතනය සඳහා යොදා ගත් කඩු දෙකක්, ජංගම දුරකථන 5ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සුද්දා නැමති…

අනුරාධපුරයට වකුගඩු හා පිළිකා රෝහලක්

අනුරාධපුරයට වකුගඩු හා පිළිකා රෝහලක්

වකුගඩු රෝගීන් හා පිළිකා රෝගීන් වෙනුවෙන් යුද හමුදාවේ මුලිකත්වයෙන් රෝහලක් ඉදිකිරීමට නියමිතය. අනුරාධපුර, මිහින්තලය ප්‍රදේශයේදී මෙම රෝහල ඉදිකරයි. ඔස්ට්‍රේලියානු ශාන්ති පදනමේ මූල්‍ය දායකත්වයෙන් හා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම රෝහල ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා මුල් ගල් තැබීම වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පෙරවරුවේ…

කෝවිඩ් 19න් සුවය ලබන සංඛ්‍යාව වැඩිවෙයි

කෝවිඩ් 19න් සුවය ලබන සංඛ්‍යාව වැඩිවෙයි

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් සුවය ලබන හා රෝහල්වලින් පිටත්ව යන රෝගීන් සංඛ්‍යාව වෛරසය අලුතෙන් ආසාදනය වන සංඛ්‍යාවට වඩා  ඉහළ අගයක් පසුගිය දින කිහිපයේදි වාර්තා වී ඇති බව සදහන් වේ. බ්‍රහස්පතින්දා දිනය අවසන් වන විට රෝගීවන් 2,109 ක් රෝහලෙන් පිටව ගිය අතර, එදිනම තහවුරු වූ නව ආසාදන සංඛ්‍යාව 889 ක් විය.