නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම (2) – බැසිල් ප‍්‍රනාන්දු

නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම (2) – බැසිල් ප‍්‍රනාන්දු

නිදහස් අධ්‍යාපනය නිසා ලාංකීය සමාජයේ යටි තලය මුලූමනින්ම වෙනස් විය. රට පුරාම සමාජ ජීවිතයෙහි සම්බන්ධ විය හැකි පමණට අධ්‍යාපණයක් ඇතිවීම නිසා ජන ජීවිතය තුල මහා පරිමාණ පරිවර්තනයක් සිදුවී හමාරය. මොනම ආකාරයකින්වත් අතුගා දැමිය නොහැකි පමණට මෙම සමාජ පරිවර්තනය සිදු වී ඇත. රට පුරාම විවිධ ගම් වලින්, උප නගර වලින්, නගර වලින් ඇති වූ ජනතාව අතර…

කළු රංජි, සන්නස්ගල හා කන්නන්ගර – අජිත් පැරකුම් ජයසිංහ
|

කළු රංජි, සන්නස්ගල හා කන්නන්ගර – අජිත් පැරකුම් ජයසිංහ

රංජිත් දිසානායකට නැති තැන කළු රංජි කීවත්, අප කවුරුත් ඔහුට ගරුසරු ඇතිව කතා කළේ රංජිත් අයියා කියා ය. දැන් ඔහු කළු රංජි නමින් තරුවක් වී සිටියි. කිසිදා තරුවක් වන්නට නොපැතූ මිනිසකු තරුවක් කිරීමට හා ප්‍රසිද්ධියේ ඊර්ෂ්‍යාවට පවා ලක් කිරීමට උපුල් ශාන්ත සන්නස්ගලගේ රෝයල් තැප්‍රොබේනියන් අවකාශය සමත් වී තිබේ. රංජිත් දිසානායක යනු 1971 කැරැල්ලට සම්බන්ධව සිටි,…

දුප්පතාගේ හිතවතාට පනවා තිබූ නීති 57ක් ඉවත් වෙයි

දුප්පතාගේ හිතවතාට පනවා තිබූ නීති 57ක් ඉවත් වෙයි

ත්‍රිරෝද රථ සඳහා පනවා තිබූ නව නීති 57ක් ඉවත් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වනවා. ඒ අනුව මීට පෙර පනවා තිබූ නීති 67 න් 57ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර නීති 10 ක් තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනවා. ධාවනයේදී වෙනත් රියදුරන්ට සහ මගීන්ට මෙන්ම, මහජනතාවට ද අවහිරයක් නොවන ලෙස ත්‍රිරෝද…

කොවිඩ් නයින්ටීන් යූරෝපයට – ඉතාලියෙන් ආසාදිතයින් 150 ක්

කොවිඩ් නයින්ටීන් යූරෝපයට – ඉතාලියෙන් ආසාදිතයින් 150 ක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට වැනිස් සැණකෙළිය අතරමග නවතා දැමිමට සමත්ව ඇත. ඒ යුරෝපයේ වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්වෙමින් ඉතාලියෙන් ආසාදිතයින් 150කට අධික සංඛ්‍යාවක් වාර්තා වී මරණ තුනක් සිදුව තිබිම හේතුවෙන්. අද වන විට සිදුව ඇති පුද්ගල මරණ 2467ක් සිදුව ඇත.        

jiniwa

ජිනිවා යෝජනාව ගැන රජයේ තීරණය දැනුම් දෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය අද ස්ව්ට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භවීමට නියමිතය. ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව‘ වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ජනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත්…

පිළිමතලාව – වත්තේගම අතර අද සිට(24) නව කාර්යාල දුම්රියක්

පිළිමතලාව – වත්තේගම අතර අද සිට(24) නව කාර්යාල දුම්රියක්

පිළිමතලාව හා වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් අද (24) සිට ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම නව කාර්යාල දුම්රිය ධාවනයට යෙදවීමට  මහනුවර සංවර්ධන කම්ටුව තීරණය කර තිබේ. දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානයෙන් උදෑසන 7.50 ට පිටත්වී වත්තේගම දුම්රිය ස්ථානයට උදෑසන 8.56 ට ලඟාවීමට නියමිතයි.  

තුර්කියේ  5.7 ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයක්

තුර්කියේ 5.7 ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයක්

රිච්ටර් මාපාංක 5.7 ක ප්‍රභලත්වයෙන් යුතු කිලෝමීටර් 6 ක් පමණ ගැඹුරින් භූකම්පනයක් තුර්කියේ නැගෙනහිර ඉරාන දේශසීමාව ආසන්නයේ සිදුවී ඇත. භූ කම්පනයක් හේතුවෙන් නවදෙනකු මියගොස් 37 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර දරුවන් තිදෙනක් ද සිටින බවත් නිවාස බොහොමයක් කඩා වැටී ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.    

නව අධිවේගී මාර්ගයේ බස් සේවා අද(24) සිට – ගාස්තු මෙන්න

නව අධිවේගී මාර්ගයේ බස් සේවා අද(24) සිට – ගාස්තු මෙන්න

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර, ගොඩගම සිට හම්බන්තොට, බරවකුඹුක දක්වා කොටසේ බස් සේවා අද(24) සිට ආරම්භ වීමට නියමිතයි. අද පෙරවරුවේ බස් සේවාවන් ආරම්භ වන්නේ තංගල්ල බස් නැවතුම්පොළේ සිටයි. තංගල්ල සිට කොළඹට රුපියල් 680 ක් ද තංගල්ල සිට මාකුඹුර දක්වා 610ක් ද  හම්බන්තොට සිට කොළඹට රුපියල් 880ක් ද හම්බන්තොට සිට මාකුඹුර දක්වා රුපියල් 810 ක් ද ගාස්තු…