රන්ජන් කර ඇති බොරුව හිරු එළිකරයි

රන්ජන් කර ඇති බොරුව හිරු එළිකරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බොරුවක් ලෙස කර ඇත්තේ බොරු කොණ්ඩයක් දමාගෙන සිටීම පමණක් බව සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ සිටිනා මන්ත‍්‍රීවරුන්ට සාපේක්ෂව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කර ඇත්තේ ඉතා සුළු දෙයක් බවත් ඉදිරි මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට එය හේතුවක් නොවනු ඇති බවත් වැඩිදුරටත්  පවසයි.  

බදියුදීන්ගේ බිරිද ගොත ගසයි

බදියුදීන්ගේ බිරිද ගොත ගසයි

හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාගේ නිවසක තිබී අත්අඩංගුවට ගන්නා ලද රහසිගත ලිපි සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයන්ට අදාලව බිරිදගෙන් රහස් පොලිසිය පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ. ප‍්‍රශ්ණ කිරීම් කිරීම් ගණනාවකදි හිටපු ඇමති බිරිද අවස්ථා ගණනාවක අසීරුතාවට පත්ව ඇති බවත් බදුර්දීන් මහතා ඇමති ධුරය දරද්දී  බිරිද දූෂිත ගනුදෙනු රැසකට සම්බන්ධවී ඇතැයි තහවුරු වී ඇති බවත්…

ඇප ලැබු රන්ජා කරටි කඩාගනියි කොලු වාට්ටුව ගැන හෙළිකරයි (video)

ඇප ලැබු රන්ජා කරටි කඩාගනියි කොලු වාට්ටුව ගැන හෙළිකරයි (video)

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබීමෙන් පසු මාදිවෙල සිය මන්ත්‍රී නිළ නිවාසය වෙත ආපසු ගොස් තිබේ. ඇප මත නිදහස ලැබීමේ ප්‍රීතිය සමරමින් සාදයක්ද පවත්වා ඇත.

ආබාධිත රණවිරුවනි දේශපාලන වේදිකාවෙන් බහින්න – නටන නාඩගම ගැන ලැජ්ජයි

ආබාධිත රණවිරුවනි දේශපාලන වේදිකාවෙන් බහින්න – නටන නාඩගම ගැන ලැජ්ජයි

ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජා වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති. ඔවුන්ට රජය විසින් පොරොන්දුවක් දී ඇති බවත් ඒ බව දැනගෙන මේ නටන නාඩගම ගැන ලැජ්ජාවක් හිතන බවක් උන්වහන්සේ සදහන් කරති. කරුණාකර දේශපාලන වේදිකාවෙන් බහින්නයි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

ලෝක වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට ලකුණු 161ක ජයක්

ලෝක වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට ලකුණු 161ක ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වූවා. ඒ බටහිර ඉන්දීය කොදෙව් තරගයේදී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 345 ට එක් හයේ පහරක් හෝ ඇතුලත් නොවීම නිසායි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 345ක් රැස් කරනු ලැබුවා. කුසල් මෙන්ඩිස් (119) සහ අවිශ්ක ප්‍රනාන්දු…

CCTV ගැලවූ කැළණියේ සිසුන්ට නීතිය ක්‍රියාත්මක කරිමට යයි

CCTV ගැලවූ කැළණියේ සිසුන්ට නීතිය ක්‍රියාත්මක කරිමට යයි

කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා සිසුන් පිරිසක් ගලවා ඉවත් කිරීමේ සිදුවීමට එරෙහිව පොදු දේපොළ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ වනවිටත් හඳුනාගෙන ඇති ඊට සම්බන්ධ සිසුන්ට විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක බව කැලණිය විශ්වවිද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කරයි.

සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

කොවිඞ් – 19 හේතුවෙන් රටවල් 42 ක සිදු වූ මරණ සංඛ්‍යාව 2800 ඉක්මවා ගොස් ඇත. මේ වනවිට කොවිඞ් – 19 වෛරසය ආසාදය වුවන් 81,000 ඉක්මවා ඇති බවත් කොරෝනා වෛරසයට පෙර සූදානමක් වශයෙන් අමෙරිකාවේ, සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇත.