ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම මලල ක්‍රීඩා තරඟාවලිය

ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම මලල ක්‍රීඩා තරඟාවලිය

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම මලල ක්‍රීඩා තරඟාවලියක් ලෙස ඉතිහාසයට එක්වන ශ්‍රී ලංකා පොලිස් මලල ක්‍රීඩා උළෙල පෙබරවාරි මස 26, 27 සහ 28 යන තෙදින තුල  බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලබයි. 83 වන වරට පවත්වනු ලබන මෙම සුවිශේෂි මලල ක්‍රීඩා උළලේ සාමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා…

ෂැශේ ඩප්පි හා කුප්පි එළියට එයිද?

ෂැශේ ඩප්පි හා කුප්පි එළියට එයිද?

හිටපු මුදල් අමාත්‍ය වරයකුගේ අනුහසින් අභිශේස් ලද ආයතන කිහිපයක් ඉදිරි මහමැතිවරණය සදහා මුදල් සොයා ගැනීම පිණිස රටේ මද්‍යසාර වෙළදපල උඩු යටිකුරු කිරීමේ දැවැන්ත උත්සාහයක නිරතවෙමින් කටයුතු කරයි . එහි අනීතික පියවරයන් පිලිබදව ඔබට ලිපි ලේඛන සහිතව ඔප්පු කිරීමට අප කටයුතු සුදානම් කරමින් පසුවෙමු . මෙතෙක් කාලේ විදුරු බෝතල් මගින් අරක්කු සමාගම් වලට හසුවුවන් සදහා අරක්කු…

පාප් වහන්සේ අසනීපෙන්

පාප් වහන්සේ අසනීපෙන්

කොවිඩ් -19 වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර සිටියා. ඉන් නොනැවතුනු උන්වහන්සේ ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද කරමින් සහ හිස සිප ගනු ලැබූ බවයි වාර්තා වන්නේ. එම දිනයට පසුදින ශුද්ධෝත්තම පියතුමන් අළු බදාදා දින දේව මෙහෙයට සහභාගීවූ අතර එහිදී උන්වහන්සේ යම් අසනීප…

කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV ගැලවූ සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක්

කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV ගැලවූ සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක්

කැලණිය විශ්වවිද්‍යාලීය CCTV කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් හඳුනා ගත් සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක් ලබා දී තිබෙනවා. 2017/2018 අධ්‍යයන වර්ෂය 2020.02.29 වැනි දිනයෙන් අවසන් වන බැවින් එදින පෙ.ව.8 ට සිට කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලූම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව හෙට(29) පෙ.ව. 8 ට පෙර සියලූම සිසුන් නේවාසිකාගාරවලින් ඉවත්…

මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

ඉදිරි මහා මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහය දැක්වීමට රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

කොටුව – මාතලේ දුම්රිය සතියේ දින 5ම ධාවනට

කොටුව – මාතලේ දුම්රිය සතියේ දින 5ම ධාවනට

කොටුව හා මාතලේ අතර දුම්රිය ලබන දෙවැනිදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි. දැනට එම දුම්රිය සඳුදා හා සිකුරාදා දිනවල පමණක් මාතලේ දක්වා ධාවනය වන බවයි. සතියේ වැඩකරන දිනවල උදෑසන 6.30 ට මාතලේ සිට කොළඹ කොටුව දක්වාත් සවස 2.30ට කොළඹ කොටුවේ සිට මාතලේ දක්වාත් දුම්රිය ධාවනය කරවනු ඇත.  

ජිනීවා : ක්ෂීර සාගරය කැලඹිණි – ජයනි අබේසේකර

ජිනීවා : ක්ෂීර සාගරය කැලඹිණි – ජයනි අබේසේකර

ඉවත්වීමට හේතු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය පසුගිය 24 වැනිදාවේ ආරම්භ විය. එය එළැඹෙන මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. එහි ලංකාව සම්බන්ධයෙන් වන සාකච්ඡාව වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. ඒ යහපාලන රජය විසින් 2015 සහ 2019 වසරවලදී සමඅනුග්‍රහකත්වය දැක්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 යෝජනාවලින් වහා…