ආසන 20ක් දිනා ගැනීම අපේ අරමුණයි – ආර්. සම්බන්ධන්
පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙවර ආසන 20ක් දිනා ගැනීම තම අරමුණ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තම පක්ෂයේ ඇති සූදානම පිළිබදව ඊයේ (4) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසුවාය. දෙමළ ජනතාවගේ ඒකම අවිය ඡන්ද අයිතිය බවත්, ඉදිරි මහ මැතිවරණයේ දී දෙමළ ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බවත්, රාජ්‍ය අනුග්‍රහය…