මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට

මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට

දකුණු මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබු රුපියල් මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් 28 ක් අද උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබුහ. මෙම යාත්‍රාවේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් සොයා ගැනීමට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්…

විකටයන් කවටයන් හොරුන් සූදුකරුවන් උත්තරීතර පාර්ලිමේන්තුවට නොයවමු

විකටයන් කවටයන් හොරුන් සූදුකරුවන් උත්තරීතර පාර්ලිමේන්තුවට නොයවමු

අප්‍රේල් මස පැවත්වෙන මහා මැතිවරණයේදි විකටයන් කවටයන් හොරුන් සූදුකරුවන් උත්තරීතර පාර්ලිමේන්තුවට නොයවා තුන්කල් දක්නා නුවනින් යුතුව කටයුතු කරනා අළුත් පිරිසක් එහි යැවීමට මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු පූජ්‍ය පක්ෂයන් හා රටේ ප්‍රජාව කටයුතු කලයුතු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. නාහිමිපානන් මේබව ප්‍රකාශ කරනු ලැබුවේ මිහින්තලා රජමහා විහාරස්ථානයේ පැවති…

වම, දකුණ, වම…. (1) කොටස

වම, දකුණ, වම…. (1) කොටස

ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ ද්වි පක්ෂ යාන්ත්‍රණයයි. පක්ෂ දෙකක් අතර කාල ප්‍රාන්තරයන් ඔස්සේ සිදු වන බලය හුවමාරුව, ඒ සඳහා වන ක්‍රියාවලිය, එම ක්‍රියාවලිය තුළ ඊට අදාළ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍රවල ව්‍යුහගතවීම් සහ ඒවා ක්‍රියාත්මක වන තත්වයන් “ප්‍රජාතන්ත්‍රවාදය” නම් තත්වය අර්ථවත් වීමේ ප්‍රධානතම මාදිලිය වේ. “ප්‍රජාතන්ත්‍රවාදය” මූලික වශයෙන් ලංකාවට දායාද වන්නේ 1948න් පසු ව ය. ඊට…

කොරෝනා රටවල් 84ක, ලෝක වසන්ගත තත්ත්වයකට පත්වන ලකුණු ..!

කොරෝනා රටවල් 84ක, ලෝක වසන්ගත තත්ත්වයකට පත්වන ලකුණු ..!

අද වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් පිළිබදව රටවල් 84කින් වාර්තා වෙයි. මෙම රටවල් 84 තුළ කොරෝනා ආසාධිත රෝගීන් 95,184 ක් මේ වන විට වාර්තා වී ඇති අතර, ඉන් රෝගීන් 51,513 දෙනෙකු සුවය ලබා ඇති බව වාර්තා වේ. මෙම වෛරසය ආසාදනය වී මිය ගිය ප්‍රමාණය අද (5) වන විට 3254 ක් බවත් වාර්තා වේ….