ලංකාවට නැවතත් ක්‍රිකට් වසන්තය උදාවෙයි – ජේෂ්ඨයින් තරඟබිමේ
ඉන්දියාවේ මුම්බායිහිදි පැවැත්වෙන ක්‍රීකට් ප්‍රවීණයන්ගේ තරගමාලාවේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති විස්සයි විස්ස තරගය විෂිශ්ඨ ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 161 ලබා ගත්තේය. ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් රොමේෂ් කලුවිතාරණ ලකුණු 30 සහ චාමර කපුගෙදර ලකුණු…