කොවිඩ්-19 හැදුනොත් මැරෙනවද ?

කොවිඩ්-19 හැදුනොත් මැරෙනවද ?

සරලවම උත්තරය නෑ ! කොරෝනා වසංගතයක් බවට පත් වෙලා තිබුණට තවමත් පෙන්නන්නේ 3.5%ක මරණ ප්‍රතිශතයක් විතරයි..ඉතුරු කොරෝනා හැදුන සියල්ලම සුව උනා..හැබැයි කොරෝනා කියන්නෙ මීට කලින් මිනිස්සුන්ට ආසාදනය නොවුණ , වෛද්‍ය විද්‍යාව සතුව බෙහෙත් හෝ දැනුම නැති රෝගයක් නිසා රෝගය තවදුරටත් පැතිරීම වලක්වගන්න තමයි මිනිස්සුන්ව නිරෝධායනයට ලක් කෙරෙන්නෙ.. වයිරස් එකක් කියන්නෙ අජීවී දෙයක්.ඒක හරියටම කීවොත් ප්‍රෝටීන්…

නිරෝධායන ක්‍රියාවලියට බාධා කිරීමට සාමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නැහැ

නිරෝධායන ක්‍රියාවලියට බාධා කිරීමට සාමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නැහැ

කෝවිඞ් 19 වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් නොව විදේශිකයන් සඳහා ද අදාළ වන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියා. රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීමට…

වීරයන්ව කොපි කළ නිසා තමයි මම මෙතැනට ආවේ – රන්ජන් රාමනායක

වීරයන්ව කොපි කළ නිසා තමයි මම මෙතැනට ආවේ – රන්ජන් රාමනායක

ඔබේ හඩපටි ප‍්‍රසිද්ධ වීමෙන් පෞද්ගලික සම්බන්ධතා සහ මිතුරු සම්බන්ධතා පවා අනෙක් මිනිසුන්ට විවෘත වුණා. ඔබට තිබුණු සම්බන්ධතා ගැන කතාකළොත්.. මම තනිකඩ මනුස්සයෙක්. විරුද්ධ ලිංගිකයන්ට කැමැත්තක් දක්වන කෙනෙක්. මගේ රුචිය සමරිසි කැමැත්තක් නෙවෙයි. ඒ නිසා මම නිරූපිකාවක්, ලිංගික ශ‍්‍රමික කාන්තාවක් වගේ  ඕනෑම කෙනෙක් සමග නිදහසේ ගනුදෙනු කරනවා. ලංකාවේ  ඕනෑ තරම් ඒ වගේ සම්බන්ධතා තියෙනවා. ඊට අමතරව…

කොරොනාට මුහුණ දීමට අපි සුදානම්ද..?

කොරොනාට මුහුණ දීමට අපි සුදානම්ද..?

කොරෝනා වෛයිරසය ඉතා සීග්‍රයෙන් ලෝකය පුරා පැතිරෙමින් පවතී. ඒය සාර්ථකව පාලනය කිරීමට කිසිදු රටක් මෙතෙක් නොහැකිව තිබේ. ලොව පුරා රටවල් 119ක අද වන විට මෙම රෝගය පැතිරී ඇති අතර, වෛරසයට ගොදුරැ වු සංඛ්‍යාව 120,000 කට ආසන්න වී තිබේ.   මීට මසකට පමණ පෙර චීනයෙන් හුබේ ප්‍රාන්තයෙන් සොයාගත් මෙම වෛරසය අද වන විට චීනයේ ප්‍රධාන නගර…

dammikaperera

ධම්මික වැලිබල් ප්‍රොපටීස් ලිමිටඩ් අරඹයි

වැලිබල් ප්‍රොපටීස් ලිමිටඩ් සමාගම් 2020 මාර්තු 05 දින සංස්ථාපනය කර තිබේ. මෙය ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමකි. වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී යෝජිත ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලෙහි ඉදිරිකිරීම් පරිපාලනය, සංවර්ධනය හා නඩත්තුව මෙම සමාගමට පැවරෙනු ඇත.

INNOTECH 2020 ප්‍රදර්ශනය ඇරඹෙයි

INNOTECH 2020 ප්‍රදර්ශනය ඇරඹෙයි

INNOTECH 2020 ප්‍රදර්ශනය අද ආරම්භ වනවා. ලබන 14 වනදා දක්වා එය පැවැත්වෙන්නේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ දීයි. තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ 2020 ජාතික ප්‍රදර්ශනය සංවිධානකර ඇත්තේ උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයයි. හෝමාගම පිටිපන ප්‍රදේශය ආවරණය වන පරිදි එය පැවැත්වෙන්නේ වසරේ දැවැන්තම නවෝත්පාදන ප්‍රදර්ශනය ලෙසින්. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක මෙන්ම ආරක්ෂක අංශ නියෝජනය…

කෝවිඞ් 19 ඉරානයේ සිරකරුවන් 70,000 කට නිදහස ලබාදෙයි

කෝවිඞ් 19 ඉරානයේ සිරකරුවන් 70,000 කට නිදහස ලබාදෙයි

කෝවිඞ් 19 වයිරසය වේගයෙන් පැතිරෙන බැවින් සිරකරුවන් 70,000 කට නිදහස ලබා දීමට ඉරාන රජය පියාවර ගෙන ඇත. ඉරාන බන්ධනාගාර කිහිපයක වයිරස ආසාදිතයන් හමුවීමත් සමඟ මෙම තීරණය ගැනීමට සිදුවුණු බව ද ඉරාන රජය වැඩිදුරටත් පවසා ඇත.  

මුළු ඉතාලියම නිරෝධායනයට

මුළු ඉතාලියම නිරෝධායනයට

කොවිඩ්-19 වයිරසයේ ව්‍යාප්තියත් සමඟ සමස්ත රටම දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට ඉතාලිය  පියවර ගත්තේය. ගෝලීයව ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වයිරසයට එරෙහිව චීනය ගෙන යන සටනේදී ඔවුන් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් ඉන් ඉතාලියට ඉන් බරපතළ බලපෑමක් එල්ල වී ඇත. කොරෝනා වයිරසය ලෝක වසංගතයක් බවට පත්වීමේ දැඩි අවදානමක් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනතුරු ඇඟවීය.

කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට යන්න

කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට යන්න

කොවිඩ්-19 වයිරසයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාව සහ  කැරිබියන් දූපත්   ආරක්ෂාකාරී  රටවල් දෙකක් ලෙස සිය පුරවැසියන්ට එක්සත් රාජධානිය දැනුම්  දී  ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ සහ කැරිබියන් දූපත්වල පවතින අධික උණුසුම හේතුවෙන් වයිරසය පැතිරයාම ඉතාම අඩුවෙන් වාර්තා වන බව වැඩිදුරටත් සදහන් වෙයි.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් 19

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් 19

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනී නැඩින් ඩොරිස් මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. මෙම සිදුවීමත් සමග බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 382ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය ගණන 06ක් බව වාර්තා වෙයි. ඇමතිවරිය සදහන් කර ඇත්තේ මෙම අසාදන තත්ත්වය සොයා ගැනීමෙන් පසු තමා නිවසේ ස්වයංව හුදෙකලා වී කටයුතු කරන බවය.