SriLankan

ගුවන් මගීන්ට අද මැදියම් රැයේ සිට මෙරටට ඇතුළු වීම තහනම්

කොව්ඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මෙරට තුළ ක්රිතයාත්මක වීම පාලනය කිරීම සඳහා මෙරටට ගුවන් යානා පැමිණීම අද(18) සිට නතර කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 සිට සති 2 ක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව සඳහන් වෙයි.

parippu

ඊයේ (17)මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු සහ සැමන් වලට උපරිම සිල්ලර මිලක්

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකටත්, සැමන් ටින් 01ක් රුපියල් 100 ක උපරිම සිල්ලර මිළකටත් අලෙවි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබෙනවා.

ජනාධීපතිවරයා ජාතිය අමතමින් සිදු කල සම්පූර්ණ කතාව

ජනාධීපතිවරයා ජාතිය අමතමින් සිදු කල සම්පූර්ණ කතාව

‘‘අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්වය ගැන ඔබ දැනුවත් කිරීමටයි. මේ වසරේ ජනවාරී මාසයේදී කොරෝනා වෛරසය පිළිබඳව ලෝක අවධානය යොමුවෙද්දී චීනයේ වූහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට මා තීරණය කළා. ඒ වන විට කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු…

ලංකාව LOCKDOWN කළ යුතුද  ?
|

ලංකාව LOCKDOWN කළ යුතුද  ?

මාර්තු 11 වන දින සිට මාර්තු 18 දක්වා කාළය තුළ කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් 43ක් ශ්‍රී ලංකාව තුළින් වාර්තා වීමත් සමගම මෙම නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින රටක් බවට ශ්‍රී ලංකාව ද පත් විය. මෙම තත්ත්වයට මුහුණ දීම සදහා රජය විසින් පසුගිය සදුදා රාජ්‍ය හා පෞද්ගලික අංශ සදහා නිවාඩු ලබා දුන් අතර, ඉන් පසුව…