“කොරෝනා” වෙන් ඔබ්බට මිලිටරි ආධිපත්‍යයක්ද? – දුලාන් දසනායක

“කොරෝනා” වෙන් ඔබ්බට මිලිටරි ආධිපත්‍යයක්ද? – දුලාන් දසනායක

මේ වන විට නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වෛරසය ලෝකය පුරාවටම ව්‍යාප්ත වෙමින් පවතියි. එය දියුණු නොදියුණු භේදයකින් තොරව සියලු රටවල් ආක්‍රමණය කරමින් සිටියි. සන්නද්ධ යුද්ධ මගින් සිදු කෙරුණු ආක්‍රමණයන් අභීබවමින් කොවිඩ් 19 පෙරළි කරයි. රටවල් ආක්‍රමණය කරයි. දෙවන ලෝක යුද්ධයට එහා ගිය දරුණු මානව ඛේදවාචකයකට ලෝකය යොමු වෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට අනුව…

කොරෝනා ගැන අප තවමත් නොදන්නා කරුණු 9 ක්..

කොරෝනා ගැන අප තවමත් නොදන්නා කරුණු 9 ක්..

කොරෝනා වෛරසය, කල්ප කාලයක් සේ හැඟුණත් එය ලෝ වාසීන්ගේ කණට හසුවී ගතව ඇත්තේ මාස කිහිපයක් පමණි. ඒ පිළිබඳව පළමුව අසන්නට ලැබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. ලෝ වටා විද්‍යාඥයන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිය ද කොරෝනාවෛරසය පිළිබඳ තවමත් අප නොදන්නා දේ එමටය. ඊට පිළිතුරු සෙවීම සඳහා ලොව පුරා පරීක්ෂණ කෙරෙමින් පවතී. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් ලොව හමුවේ…

lockdown areas in sri lanka today

ලොවපුරා ආහාර හිඟයක් ගැන අනතුරු ඇගවීමක්

බලධාරීන් කොරෝනා අර්බුදය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අසමත් වුවහොත් ලොවපුරා ‘‘ආහාර හිඟයක්’’ ඇතිවනු ඇතැයි ගෝලීය ආයතන තුනක ප්‍රධානීහු අද (01) අනතුරු ඇඟවූහ. ජනතාව හදිසි බියට පත්ව ආහාර එක්රැස් කිරීම නිසා සුපිරි වෙළෙඳ සාප්පුවල රාක්ක මෙන්ම කුඩා කඩ සාප්පු ද හිස්ව ගොස් ඇත. දිගුකාලීන ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග හා නියෝග මෙන්ම සංචාරක සීමා හේතුවෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කම්කරුවන්ගේ හිඟයක් ඇතිවනු ඇති බවත් එයින් කෘෂිකාර්මික නිෂ්පාදනවලට බාධා එල්ල විය හැකි…

කුකුළු මස් ලොරියෙන් රට විස්කි මතුවෙයි

කුකුළු මස් ලොරියෙන් රට විස්කි මතුවෙයි

කොරෝනා වෛරසයෙන් රට ආරක්ෂා කරගන්න ඇඳිරි නීතියට මුවාවී අත්‍යාවශ්‍ය ආහාර ප‍්‍රවාහනය කරන බව හගවමින් කුකුලූ මස් අලෙවි කරන ප‍්‍රීසර් ලොරියකින් හොර රහසේ මස් අස්සේ සගවා විදේශීය විස්කි සහ විදේශීය රටක නිෂ්පාදිත සිගරට් ප‍්‍රවාහනය කළ ලොරියක් සහ පුද්ගලයන් සිව්දෙනකු රද්දොළුගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රද්දොළුගම මාර්ග බාධකයේදී වාහන සෝදිසි කිරීමෙන් අනතුරුව මෙලෙස එකී ලොරි රථයේ…

ඉබෝලා වසංගතය මැඩ ලූ ගැහැණිය, කොරෝනා වෙන් බැට කන ලෝකයට කියන කතාව 

ඉබෝලා වසංගතය මැඩ ලූ ගැහැණිය, කොරෝනා වෙන් බැට කන ලෝකයට කියන කතාව 

ඇය එලන් ජොන්සන් සර්ලීෆ් (Ellen Johnson Sirleaf). වසර 2014-16 තෙක් අතිශයින් බිහිසුණු දෙවසරක් ඇතුළුව වසර දොළහක කාලයක් ලයිබීරියාව පාලනය කළ කාන්තාව ඇයයි. එලන් ජොන්සන් සර්ලීෆ්ගේ පාලන කාලය ඇතුළත ලයිබීරියාවේ පමණක් ‘ඉබෝලා’ වසංගතයෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව පන්දහසකට ආසන්න විය. ලයිබිරීයාවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ පළමු ජනාධිපතිනිය මෙන් ම පසුව නොබෙල් සම්මානයෙන් පවා පුදනු ලැබූ එලන්…

කඩවත පොලිසිය ඉදිරිපිට ගිණි අව්වේ මහ පෝළින්

කඩවත පොලිසිය ඉදිරිපිට ගිණි අව්වේ මහ පෝළින්

බස්නාහිර පළාතේ දින නියමයක් නොමැතිව ක‍්‍රියාත්මක ඇඳිරි නීතියට අදට දින ගණනකි. විවිධ පුද්ගලයන් විවිධ අවශ්‍යතාවයන් සඳහා ඇඳිරි නීති බලපත් ලබා ගැනීමට ඊයේ (31දා) කඩවත පොලීසිය ඉදිරිපිට ගිණි අව්වේ පිච්චෙමින් තම අවස්ථාව එනතුරු පෝලිමේ සිටින අයුරු.

ලොව පුරා කොරෝනා මරණ ගණන 42107 ක් දක්වා ඉහළට
|

ලොව පුරා කොරෝනා මරණ ගණන 42107 ක් දක්වා ඉහළට

කොවිඩ් නයින්ටීන් වෛරසය ලෝකයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 56,910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් 42,107 දෙනෙකු මිය ‌ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සමෘද්ධි අත්තිකාරම් මුදල ලබන 10 වනදාට ‌පෙර

සමෘද්ධි අත්තිකාරම් මුදල ලබන 10 වනදාට ‌පෙර

කොවිඩ් නයින්ටීන්  වෛරස ව්‍යාප්තිය වලක්වා ගැනිමේ අරමුණින් රජය විසින් සමෘද්ධිලාභීන්ට ලබා දෙනු ලබන රුපියල් 10,000ක අත්තිකාරම් මුදල ලබන 10 වන දිනට පෙර ලබාදී අවසන් කිරිමට අපේක්ෂා කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. සමෘද්ධි ප්‍රතිලාභි පවුල් ලක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවකට මේ යටතේ සහන සැලසෙන අතර ඒ සදහා රුපියල් මිලියන 20,000ක මුදල් වෙන් කර තිබේ. මෙම සහන…

curfew

උදෑසන ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවලට ලබන 6 දක්වා යළිත් ඇඳිරි නීතිය

දිස්ත්‍රික්ක හයක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය අද පෙරවරු හයට තාවකාලිකව ඉවත් කෙරුණා. ඇදිරිනීතිය ලිහිල් කෙරුණු දිස්ත්‍රික්ක 19 ට ලබන 06 වැනිදා උදෑසන 6 දක්වා යළි ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි. කොළඹ , ගම්පහ , කළුතර , පුත්තලම , මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරිනීතියයි මෙසේ තාවකාලිකව ඉවත් කෙරුණේ. එසේ…